අයියර්ගේ වාර්තාව විනාඩි කිහිපයකින් පාන්ට් බිඳ දමයි


ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම වටිනාකම බවට රිෂාබ් පාන්ට් බවට පත්විය. ඒ ඔහුව ඉන්දීය රුපියල් කෝටි 27ක මිලකට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම මිලදී ගැනීමත් සමගිනි.

ඔහුට පෙර එනම් විනාඩි කිහිපයට පෙර ෂෙර්යාස් අයියර් ඉන්දිය රුපියල් කෝටි 26.75 ට පංජාබ් කණ්ඩායම මිලදී ගත් අතර එය එතෙක් මෙතෙක් අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම වටිනාකම විය. 



Recommended Articles