අනිකාටත් ඉදිරියට යන්න බැරිවෙයි


මීටර් 100 කාන්තා සමනල ආර පිහිනුම් ඉසව්ව නියෝජය කළ ශ්‍රී ලංකා පිහිණුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් පළමු තේරීමේ තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූවාය.

ඇය විනාඩි 1 තත්පර 5.33 ක කාලයක් වාර්තා කිරීමට සමත්වූවාය. කෙසේ වෙතත් ඇයට එම තරගයෙන් ඉදිරියට යෑමට අවස්ථාව හිමි නොවුණි.



Recommended Articles