අන්තර්ජාලයෙන් කෝටි 3 ක් අයි.පී.එල්. නරඹලා


මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන්මහා තරගය අන්තර්ජාලය හරහා නැරඹුම්වාර කෝටි 3 ඉක්මවා ගොස් තිබිණ. තරගය අවසන්වන විට එහි උපරිම තලයට ලගා වී තිබුණ අතර එය දැක්වුනේ කෝටි 3.2 ක් ලෙසිනි.



Recommended Articles