අගෝස්තු මාසයේ අයි.සී.සී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්


අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ක්‍රීඩිකාවට හිමි සම්මානය  ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ෂිතා මාධවී සමරවික්‍රම විසින් හිමි කරගෙන ඇති අතර, ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිල් වෙල්ලාලගේ විසින් හිමි කර ගෙන තිබේ. 



Recommended Articles