T20 ලෝක කුසලාන තරඟ කාලසටහන නිකුත් වෙයි - ශ්‍රී ලංකාව ඔක්:18 තරඟ බිම​ට


2021 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ. පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත ඇති අතර ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද  තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව ති​බේ. තරගාවලියේ දී සුපිරි 12 වටයේ තරග දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගයකින් ආරම්භ වන්නේ අබුඩාබි ක්‍රීඩාංගනයේ දී යි. නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් හිමිව ඇත්තේ ඉන්දීය ක්‍රිකට් ආයතනයටයි.

කණ්ඩායම් කාණ්ඩගතව ඇති අයුරු හා තරග කාලසටහන –

Round 1

Group A: Sri Lanka, Ireland, the Netherlands and Namibia

Group B: Bangladesh, Scotland, Papua New Guinea and Oman

(Top two teams from each group advance to Super 12s)

Super 12s

Group 1: England, Australia, South Africa, West Indies, A1 and B2.

Group 2: India, Pakistan, New Zealand, Afghanistan, A2 and B1.

(Top two teams from each group advance to the semi-finals)

Complete schedule:

Round 1

17 Oct: Oman v Papua New Guinea, Muscat ; Bangladesh v Scotland, Muscat

18 Oct: Ireland v Netherlands, Abu Dhabi ; Sri Lanka v Namibia, Abu Dhabi

19 Oct: Scotland v PNG, Muscat ; Oman v Bangladesh, Muscat

20 Oct: Namibia v Netherlands, Abu Dhabi ; Sri Lanka v Ireland, Abu Dhabi

21 Oct: Bangladesh v Papua New Guinea, Muscat ; Oman v Scotland, Muscat

22 Oct: Namibia v Ireland, Sharjah ; Sri Lanka v Netherlands, Sharjah

Super 12s

23 Oct: Australia v South Africa, Abu Dhabi ; England v West Indies, Dubai

24 Oct: A1 v B2, Sharjah ; India v Pakistan, Dubai

25 Oct: Afghanistan v B1, Sharjah

26 Oct: South Africa v West Indies, Dubai ; Pakistan v New Zealand, Sharjah

27 Oct: England v B2, Abu Dhabi ; B1 v A2, Abu Dhabi

28 Oct: Australia v A1, Dubai

29 Oct: West Indies v B2, Sharjah ; Pakistan v Afghanistan, Dubai

30 Oct: South Africa v A1, Sharjah ; Australia v England, Dubai

31 Oct: Afghanistan v A2, Abu Dhabi ; India v New Zealand, Dubai

1 Nov: England v A1, Sharjah

2 Nov: South Africa v B2, Abu Dhabi ; Pakistan v A2, Abu Dhabi

3 Nov: New Zealand v B1, Dubai ; India v Afghanistan, Abu Dhabi

4 Nov: Australia v B2, Dubai ; West indies v A1, Abu Dhabi

5 Nov: New Zealand v A2, Sharjah ; India v B1, Dubai

6 Nov: Australia v West Indies, Abu Dhabi ; England v South Africa, Sharjah

7 Nov: New Zealand v Afghanistan, Abu Dhabi : Pakistan v B1, Sharjah

8 Nov: India v A2, Dubai

Knock-out stage

10 Nov: Semi-final 1 (A1 v B2), Abu Dhabi

11 Nov: Semi-final 2 (B1 v A2), Dubai

14 Nov: Final, Dubai



Recommended Articles