T20 තරඟාවලියේ ජය 2-1 වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ට


ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ අවසන් T20 තරඟය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 131ක් රැස් කිරගැනීමට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ කඩුලු 7ක් පමණක් දැවී ත​රඟය ජය ගැනීමට සමත් විය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 3ක ජයක් හිමි විය.

ශ්‍රී ලංකාව 131/4 (පන්දුවාර 20)

කොදෙව් කණ්ඩායම 134/7 (පන්දුවාර 19)



Recommended Articles