SLC Blues කණ්ඩායම​ට විශිෂ්ඨ ජයක්


Invitational T20 Leagueහි දෙවැනි තරගයෙන් SLC Reds  කණ්ඩායම පරදා ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම අද(13) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ SLC Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීම​ට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ SLC Reds කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 92ක් පමණයි.

 

 

 



Recommended Articles