LPL තෙවැනි අදියර ජුලි 31 දා ඇරඹෙයි


ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ තෙවැනි අදියර ජුලි 31 දා සිට අගෝස්තු 21 දා තෙක් පැවැත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලියේ සියලු තරග කොළඹ, ආර්. ප්‍රේමදාස පිටියේ හා හම්බ න්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙයි.

කණ්ඩායම් 5ක් අතර තරග 24ක් තරගාවලිය පුරා පැවැත්වීමට නියමිතව තිබේ. 



Recommended Articles