LPL කල් යයි


ජුලි මස 29 දා ආරම්භවීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය නොවැම්බර් මස දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව එම තරගාවලිය නොවැම්බර් 19 දා සිට දෙසැම්බර් 12 දා තෙක් පැවැත්වෙයි. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය පැවැත්වීමට නියමිත කාලසීමාව තුළදී වෙනත් ලීග ක්‍රිකට් තරගාවලි මෙන්ම ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

 



Recommended Articles