LPL කණ්ඩායම් වලට අදාළ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් නිවේදනය කරයි


2021 LPL තරගාවලියේ කණ්ඩායම් වලට අදාළ විදෙස් ක්‍රීඩකයින් (Icon Players) අද  නිවේදනය කර සිටියි.

Dabulla Giants - ඉම්රාන් තහීර්

Colombo Stars - ක්‍රිස් ගේල්

Galle Gladiators - මොහොමඩ් හෆීස්

Kandy Worriers -  රොවුමාන් පවෙල්

Jaffna Kings - ෆෆ් ඩූ ප්ලේසි

2021 LPL තරගාවලියේ ක්‍රී ඩකයින් Draft කිරීම අද ආරම්භ විය. 



Recommended Articles