LPL කණ්ඩායම නම් කරයි


මෙවර එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් ඇතුළත් 11දෙනෙකු ඇතුළත් කරමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය එල්.පී.එල්. කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබේ.

පිල් සෝල්ට්, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දීමාල්, තිසර පෙරේරා, සමිත් පටෙල්, දුෂ්මන්ත චමීර, මහීෂ් තික්ෂණ, ඉම්රාන් තාහීර්, ජේඩ්න් සීල්ස් එම කණ්ඩායමට ඇතුළත් වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට දඹුල්ල ජයන්ස් කණ්ඩායමේ පිල් සෝල්ට් පත්ව ඇති අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමිත් පටෙල්, වැඩිම කඩුලු ලාභියා බවට පත්ව තිබේ.



Recommended Articles