Kandy Warriors කණ්ඩායමෙන් ප්‍රධාන වෙනස්කම් දෙකක්


ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන් Kandy Warriors කණ්ඩායම විසින් සිය සංචිතයට ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කර තිබේ.

ප්‍රහාරාත්මක පිතිකරු රොව්මන් පවෙල්ට හා ඩෙවෝන් තෝමස්ට මෙලෙස මහනුවර කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු විය.

රොව්මන් වෙනුවට කැන්ඩි වොරියර්ස් පිලට එංගලන්තයේ රවී බොපාරා ආදේශ කර තිබේ.

ඩෙවෝන් තෝමස් වෙනුවට එංගලන්තයේ ටොම් මුවර්ස් ආදේශ කිරීමටයි වොරියර්ස් කණ්ඩායම තීරණය කර ඇත.



Recommended Articles