Kandy Warriors කණ්ඩායමට ලකුණු 128ක ඉලක්කයක්


LPL තරගාවලියේ දසව​න තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 127 රැස් කිරීමට සමත් විය.

තරගය ජයග්‍රහණය කිරීම සඳහා Kandy Warriors කණ්ඩායමට ලකුණු 128ක ඉලක්කයක් හිමිව තිබේ.

කුසල් මෙන්ඩිස් 44

නිමේෂ් විමුක්ති 4/17, කමිඳු මෙන්ඩිස් 3/25



Recommended Articles