Kandy Warriors කණ්ඩායම සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි


LPL තරගාවලියේ දසව​න තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට Kandy Warriors කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කඩුලු 7ක් දැවී ලකුණු 127 රැස් කිරීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් 44

නිමේෂ් විමුක්ති 4/17, කමිඳු මෙන්ඩිස් 3/25

Kandy Warriors කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට සමත් විය.

චරිත් අසලංක 21, රවී ​බොපාරා 34*

පටෙල් 2/20



Recommended Articles