Jaffna Kings කණ්ඩායමේ තනතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි


මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ තනතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ති​බේ.

ඒ අනුව Jaffna Kings කණ්ඩායමේ ,

කණ්ඩායම් නායක - තිසර පෙරේරා,ප්‍රධාන පුහුණුකරු - තිළිණ කණ්ඩම්බි,ක්‍රිකට් අධ්‍යක්ෂක - ගනේෂන් වහීසන්,ආයතනික අලෙවිකරණය, සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යක්ෂ - සාරංග විජේරත්න

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.



Recommended Articles