Jaffna Kings කණ්ඩායමට කඩුලු 7ක ජයක්


LPL තරගාවලියේ දොලොස්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Warriors කණ්ඩාය පන්දුවාර 12.2 කඩුලු 2ක් දැවී ලකුණු 94 රැස් කිරීමට සමත් විය

චරිත් අසලංක 44*

තරගය ජයග්‍රහණය කිරීම සඳහා Jaffna Kings කණ්ඩායමට පන්දුවාර 10ක් තුල ලකුණු 95ක ඉලක්කයක් හිමි විය.

Jaffna Kings කණ්ඩායම පන්දුවාර 8.4 කඩුලු 3ක් පමණක්  දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.



Recommended Articles