Invitational T20 Leagueහි පළමු දිනයේ තරග හෙට දිනට කල් යයි


පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබු Invitational T20 Leagueහි  තරග දෙක හෙට පැවැත්වීමට තීරණය කෙරෙයි. Greys හා Greens කණ්ඩායම් අතර තරගය සහ Blues හා Reds අතර තරගය මෙලෙස හෙට දක්වා කල් දමා තිබේ.



Recommended Articles