IPL සඳහා සත්කාරකත්වය දෙන්න ලංකාවට අමතරව UAEත් සූදානම්


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

අයි.පී.එල්. සභාපති බ්‍රිජේස් පටෙල් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්ත කරන්නේ ශ්‍රී ලංකාවට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයද තරගාවලියට සත්කාරකත්වය ලබාදීමට ඉදිරිපත්ව ඇති බවයි.

කෙසේ වෙත් තරගාවලිය තවදුරටත් ඉන්දියාවේ පැවැත්වීම පිළිබඳව තමන අවධානය යොමුව ඇති බවත් ඔහු පවසයි.



Recommended Articles