ICC වසරේ T20 කණ්ඩායමට වනිඳු නම්වෙයි


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරට අදාළව නම් කරනු ලැබූ විස්සයි20 කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නම්ව තිබේ. මෙම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ බාබර් අසාම් වෙත හිමිව තිබේ.

ICC වසරේ විස්සයි20 කණ්ඩායම

ජොස් බට්ලර්, මොහොමඩ් රිස්වාන් (කඩුුලු රකින්නා), බාබර් අසාම් (නායක), එයිඩන් මාර්ක්‍රම්, මිචෙල් මාෂ්, ඩේවිඩ් මිලර්, තබ්රෙස් ෂම්සි, ජොශ් හැසල්වුඩ්, වනිඳු හසරංග, මුෂ්ටෆිසූර් රෙහෙමාන්, ශාහින් අෆ්රඩී

 

 



Recommended Articles