ICC ටෙස්ට් කණ්ඩායමට දිමුත් නම්වෙයි


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ 2021 ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී  ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණරත්න නම් කර තිබේ.

දිමුත් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇති අතර නවසීලන්තයේ කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබේ.

ලෝක ටෙස්ට් කණ්ඩායම - දිමුත් කරුණාරත්න, රෝහිත් ෂර්මා, මානස්  ලබුෂේන්, ජෝ රූට්, කේන් විලියම්සන් (නායක), ෆාවඩ් අලාම්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), ආර්. අශ්වින්, කේල් ජැම්සන්, හසන් අලී, ශාහීන් අෆ්රිඩී



Recommended Articles