Greys හා Reds කණ්ඩායම් Invitational T20 අවසන් තරගය​ට


Invitational T20 League අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට Greys කණ්ඩායම හා Reds කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් Greens කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 114 ක් ලබා ගැනීමට සමත් වි​ය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹා ගි​ය Reds කණ්ඩායම 14 වන පන්දුවාරයේදී ජයග්‍රාගී ඉල්ලකය පසුකර යාමට සමත් වි​ය

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 25 කදී ලකුණු 38 ක් ලබාගත් අතර නායක දිනේෂ් චන්දිමාල් පන්දු 32 කදී ලකුණු 40 ක් ලබා ගැනීමට සමත් විය.

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 24 වැනිදා Greys කණ්ඩායම හා Reds කණ්ඩායම අතර රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.



Recommended Articles