Dambulla Giants කණ්ඩායමට ලකුණු 18ක ජයක්


LPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කඩුලු 6ක් දැවී ලකුණු 195 රැස් කිරීමට සමත් විය.

පිල් 62, නජිබුල්ලා 54

සීකුගේ ප්‍රසන්න 1/21, දුෂ්මන්ත චමීර 4/34

Colombo Stars කණ්ඩායමට  සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 177ක් පමණයි.

කුසල් පෙරේරා 20, දිනේෂ් චන්දිමාල් 26

තරිඳු රත්නායක 2/17, ඉම්රාන් තාහිර් 2/36



Recommended Articles