Dambulla Giants කණ්ඩායමට තියුණු ජයක්


LPL තරගාවලියේ එකලොස්ව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 1ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩාය​ම කඩුලු 9ක් දැවී ලකුණු 138 රැස් කිරීමට සමත් විය.

නිරෝෂන් දික්වැල්ල 30

වැන්ඩසේ 3/25, සීකු​ගේ ප්‍රසන්න 2/17,රවී බොපාරා 3/27

Colombo Stars කණ්ඩායම​ට පන්දුවාර කඩුලු 8ක් දැවී පන්දුවාර 20 තුල ලබාගත හැකිවූයේ ලකුණු 137ක් පමණි.

දිනේෂ් චන්දිමාල් 65*

තරිඳු රත්නායක 3/18, ඉම්රාන් තාහීර් 2/19



Recommended Articles