ලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්තා වූ මන්දගාමීම ගෝල ද්විත්වය අද වාර්තා විය. එනම් ලෝක කුසලාන තරගයක වැඩිම කාළයකදී ව
Sports
ශ්‍රී ලංකාව දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි තවත් ඉහළට
අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්ව
වාර්තා සමගින් නෙදර්ලන්තය ලෝක කුසලානයේ ජය මාවතට
ලෝක කුසලානයේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් සෙනගාලය පරදා ගෝල 2-0 ක ජයක් වාර්තා කීරීමට නෙදර්ලන්තය සමත්විය. මෙම තරගය දෝහ
ඉරාන පාපන්දු ක්‍රීඩකයෝ කාන්තා අයිතීන් වෙනුවෙන් දැලි පිහියෙන් කිරිකති
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සමග තරගය ආරම්භවීමට පෙර ඉරාන පාපන්දු ක්‍රීඩකයින් සිය ජාතික ගීය ගායනයෙක් ව
පාපන්දු ෙප්‍ර්ක්ෂකෙයා් බියර් ඉල්ලා පිටිය දෙවනත් කරති
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය අතරතුරදී ප්‍රේක්ෂකයින් බියර් ඉල්ලා හඩනගන වීඩියෝවක් මේ වන විට අන්තර්ජා
අද තරගය දිනන්නේ එංගලන්තයද ? ඉරානයද
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය් අද (21දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30 ට කලීෆා ක්‍රීඩාංගණයේදී ආරම්භ ව
කටාරය වාර්තාවක් තබමින් පරාජය වෙයි
ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය. මෙම තරගය ඊයේ (20) රාත්ර
මෙවර පාපන්දු ලෝක කුසලානයේදී කාන්තාවන්ට සමතැනක්
මෙවර පාපන්දු ලෝක කුසලානයේදී තරග විනිශ්චය කිරීම සදහා විනිසුරුවරියන් යොදා ගැනීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆ
තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ හා ප්‍රේක්ෂක ධාරිතාව
මෙවර ලෝක කුසලානයේ කාණ්ඩ 08ක් යටතේ අවසන් මහා තරගය දක්වා තරග 64කින් සමන්විත මෙවර ලෝක කුසලානයේ තරග ක්‍රීඩාංගගණ 08කදී පැ
මෙවර ලෝක කුසලානයේ සුරතලා ගැන විස්තර මෙන්න
මෙවර ලෝක කුසලානයේ සුරතලා වන්නේ, ‘ලායීබ්’(La’eeb)ය
ලංකාවට එන ඇෆ්ගනිස්ථාන කන්ඩායමට දක්ෂ යොවුන් දඟපන්දු යවන්නෙක්
එක්දින තරග ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකාවට තරග සංචාරයකට පැමිණෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තවමත් එක්දින වරම් ලබා නොමැත
ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩාංගණවල මත්පැන් නෑ
පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කිසිදු ක්‍රීඩාංගණයක මත්පැන් අලෙවි කිරිමට අවසර ලබා නොදෙන බව සංවිධානයකින් තහවුරු ක
ධනුෂ්ක වෙනුවෙන් ක්‍රිකට් ආයතනය දැනටමත් ලක්ෂ 96ක් වියදම් කරලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලං
තිලංගට කෝටි දෙකහමාරක් වන්දි ගෙවන්න අර් ජුනට නියෝග
ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතු
ධනුෂ්කට ඇප ලැබෙයි
කාන්තාවකට අතවර කිරිම ඇතුළු චෝදනා 4ක් යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා
ලෝක කුසලානය දින්නට එංගලන්තෙට ලැබුණු තෑගි මුදල මෙන්න
මෙවර ලෝක කුසලාන ජයග්රාැහකයන්ට ලැබුණු ත්යා ග මුදල් ප්රරකාශයට පත් කර ඇත. මෙවර තරගාවලියේදී ජයග්රා්හකයින් අතර ඇ.ඩො. ම
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කුළුඳුල් විදෙස් ලීග් අත්දැකීමක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් දෙදෙනෙකු වූ පැතුම් නිශ්ශංක හා ධනංජය ද සිල්වාට එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර්
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කට බලපාන, ඔස්ට්‍රේලියානු නීතිය වෙනස් වූ අයුරු
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධන
භානුක, මතීෂ,මහීෂ් හා වනිඳුට ලබන වසරේදීත් අයි.පී.එල් වරම්
එළඹෙන වසරේ (2023) අයි.පී.එල්. ක්රිිකට් තරගාවලියේ ක්රීනඩකයින් රඳවා ගැනීම් හා නිදහස් කිරීම් අද සිදුවිය.
වසර 19 කට පසු කරලියට පැමිණි ක්‍රිකට් පිටියේ මිතුදම
ඔස්ට්‍රේලියාව නියෝජනය කරන මිචෙල් මාෂ් හා එංගලන්තය නියෝජනය කරන සෑම් කරන් දෙපළ මෙම කණ්ඩායම් දෙකටම නැතිවම බැරි ක්
චාමිකව කොල්කටා කණ්ඩායමෙන් නිදහස් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට්
කිරන් පොලාඩ්ට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් අයි.පී.එල්. තරග බිමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත
ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියෙන් සමුගන්නා දිනය කියයි
ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, ටෙස්ට් පිටියෙන් සිය සමුගැන්ම පිළිබඳ ඉගි පළ කර ඇත. ඔහු එහිදී පවසා ඇත්
එළඹෙන ඔලිම්පික් උලෙලේ සංකේතය තොප්පියක්
ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහ
ලෝක කුසලාන අවසන්තරගයේදී ආබාධයට ලක්වූ ෂාහින් ෂාට තරගාවලි ගණනාවක් අහිමිවෙයි
පාකිස්ථාන සුපිරිවේග පන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්රිඩිට එළඹෙන දෙසැම්බර් හා ජනවාරි මස මුලදී පැවැත්වෙන එංගලන්ත
ශ්‍රී ලංකා රග්බි නායිකාව කොරියාවේදී පනියි
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගිවීම සඳහා දකුණු කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා කාන්තා
අයි.එම්.එෆ් ණය මෙන් දෙගුණයකට ලිවර්පූල් ගන්න අම්බානි සැරසෙයි
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදීගැනීමට සූදානම් වන
එංගලන්තය තෙවැනි වරටත් ලෝක ශූරයෝ වෙති
සිය තෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර ගැනීමට එංගලන්තය අද සමත්විය. ඒ පාකිස්ථානය කඩුළු 5 කින් පරාජයට පත් කරමින් අද
ග්ලේන් මැක්ස්වෙල් කකුල කඩා ගනියි
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් උපන්දින සාදයක් අතරතුරදී අනතුරකට ලක්වී
කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රකියි
විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.