අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්
Sports
ඉන්ස්ටග්‍රෑම් ඉතිහාසය අළුත් කළ මෙසීගේ ඡායාරූපය
ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි වඩාත්ම කැමැත්ත (ලයික්) හිමිකරගත් ඡායාරූපය බවට පත්වීමට ලයනල් මෙසී ලෝක කුසලානය හිම
මෙසී මිලියන 400 කඩඉමට පැමිණෙයි
ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ අනුගාමිකයින් මිලියන 400 ඉසව්වට පැමිණීමට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙ
ලෝක කුසලානය නිරාවරණයට පැමිණි බොලිවුඩ් තාරකාව
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්මහා තරගයට පෙර කුසලානය නිරාවරණය කිරීමට විශේෂ අමුත්තියකට ආරාධනා ලැබ තිබිණ.
මෙසී තව තරග කිහිපයක් ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරයි
පාපන්දු ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී තවත් තරග කිහිපයක් තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන බවට සඳහන් කර තිබේ.
මෙසී තැබූ නොබිඳෙන වාර්තාව
ලෝක කුසලාන තරගාවලි ද්විත්වයකදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්
ප්‍රවීණයෝ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබති
පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්
පාපන්දු ලෝක කුසලානයේ තෙවැනි තැන ක්‍රොයේෂියාවට
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනිමට ක්‍රොයේෂියාව සමත් විය. ඒ් වෙනුවෙන් පැවති තරගයේදී මොරොක්
ධනුෂ්කට නව නිවසකට යාමට අවසර
කාන්තාතාවකට අතරව කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පද
විස්සයි විස්ස අවම ලකුනු වාර්තාව බිග් බෑෂ් ලීගයට
විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දවා ලූ අවම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කීරීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්
ක්‍රිකට් නිලවරණය 2023 මැයි 20 දා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිත නිලවරණය සඳහා නිලවරණ කමිටු
කේන් විලියම්සන් නායක පට්ටමක් අතහරී
නවසීලන්තය සුපිරි ක්‍රීඩක කේන් විලියම්සන් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. සිය ඉවත්වීම නිවේදනය කරමින්
ප්‍රංශය අවසන් මහ තරගයට
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන්පූර්ව තරගයේදී මොරොක්කෝව ගෝල 2-0 ක් ලෙස පරාජය කිරීමට පසුගියවර ශූර ප්රං
රාජිත වාර්තාගත පන්දුයැවීමකින් කොළඹ දිනවයි
කසුන් රාජිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දඹුල්ල ඔ්රා පරදා කඩුළු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ස
මැග්‍රාත් පිතිකරණයෙන් අංක එකට
අයි.සී.සී. විස්සයි විස්ස පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි නවතම පෙරමුණ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ටාහිලා මැග්ර
මානස් ලැබුෂේන් සංගක්කාරට ලංවෙයි
ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු මානස් ලැබුෂේන් සිය ටෙස්ට් පිතිකරණයේ උපරිම ප්‍රසාද ලකුනු මට්ටමට ලගා වී ඇත. ඒ සමස්ථ
අංක එකේ බ්‍රසීලයට පාපන්දු පුහුණුකරුවෙකු ඕනෑකර තිබේ
ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බ්‍රසීලය මේ වන විට සිය ජාතික කණ්ඩායම සඳහා පාපන්දු පුහුණුකරුවෙකු සොයමින් සිටින බව
ලෝක කුසලානයේ පෙම්වතිය මව්රටේ පරාජයටත් පැමිණෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය ජනප්‍රිය වූ ක්‍රොයේෂියානු නිරූපිකා ඉවානා නොල් සිය රට පරාජයට පත්වූ ආර්ජන්ටින
පාපන්දු ජයග්රහණයෙන් උන්මාද වූ ප්‍රේක්ෂකයෝ අගනුවර වටකරති
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන්මහා තරගයට ආර්ජන්ටිනාව සුදුසුකම් ලැබීමත් සමගින් ආර්ජන්ටිනාවේ අගනගරය වූ බුවන
පෙරමුණට තරගයෙන් ජැෆ්නා පරදා කැන්ඩිට ජය
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සමගින් පැවති තරගයෙන් ලකුනු 10 ක තියුන
මෙසී ලෝක කුසලාන ගමනට සමුදෙයි
2022 කටාර් ලෝක කුසලාන තරගාවලිය යටතේ එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය තමන්ගේ ක්‍රීඩා දිවියේ අවසන් ලෝක ක
ආර්ජන්ටිනාව අවසන් තරගයට ගෙන යමින් මෙසී තැබූ වාර්තා ගොන්න
තරගාවලියේ අපරාජිත ක්‍රොයේෂියාව පරදා අවසන් පූර්ව තරගයේදී ගෝල 3-0 ක පහසු ජයක් වාර්තා කිරිමට ආර්ජන්ටිනාව සමත්විය. මෙ
විශිෂ්ඨයින් දෙදෙනෙකුගේ තීරණාත්මක හමුවීම - මොඩ්රිච් හා මෙසී
ලෝක කුසලානය පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ආර්ජන්ටිනාව හා ක්‍රොයේෂියාව අද (13දා) ත
දසුන්ට ලක්ෂ 11 ක් දඩ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හා එල්.පී.එල්. තරගාවලියේ දඹුල්ල ඔ්රා කණ්ඩායමේ නායක දසුන් ශානකට තරග මුදලින් සිය
ජැෆ්නා එල්.පී.එල්. ඉතිහාසය අලුත් කරමින් ජයලබයි
දසුන් ශානකගේ නායකත්වයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම පරදා ලකුණු 51ක පහසු ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් ය
ගෝල් පළමු ජය ලබයි
නිරෝෂන් දික්වැල්ලගේ දක්ෂ පිතිහරඹට අපතේ යවමින් ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ලකුනු 25 කින් පරාජයට පත්වීමට ඇන්ජලෝ මැති
එංගලන්තය පරදා ප්‍රංශය අවසන්පූර්ව තරගයට
ප්‍රභල එංගලන්ත කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජයට පත් කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුද
අප්‍රිකානු කණ්ඩායමක් ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට අවසන් පූර්ව වටයට
ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පැමිණි පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය. ඒ්
ආර්ජන්ටිනාව අවසන් මොහොතේ දකුණු ඇමරිකාව බේරා ගනියි
පාපන්දු උන්මාදී දකුණු ඇමරිකාව අවසන් මොහොතේදී ලෝක කුසලානයේ බේරා ගැනීමේ වගකීම සියතට ගැනීමට ලයනල් මෙසී ප්රමුඛ ආර
නේමාර් පනස් වසරක වාර්තාව සම කලත් බ්‍රසීලය ගෙදර යයි
තියුණු තරගයකින් පසු ලොව අංක එකේ බ්‍රසීලය ගෙදර යැවූ ක්‍රොයේෂියාව ලෝක කුසලානයේ අවසන්පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර