සුගතදාස ක්‍රීඩාංගණය, සුගතදාස හෝටලය සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ඇතුළු තවත් ආයතන කිහිපයක් අයත් සුගතදාස ක්‍රීඩා
Sports
ජාතික ක්‍රීඩා සංගම් සඳහා නව රෙගුලාසි කිහිපයක් ලබන සතියේ සිට
ජාතික ක්‍රීඩා සංගම් සඳහා නව රෙගුලාසි කිහිපයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා වන ගැසට්පත්‍ර මේ වන විට ස
රග්බි ලෝක කුසලානය ලංකාවට
රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය ලාංකිකයන්ට දැක ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.ඒ අ
අයි.සී.සී.යට වැරදිලා, ඉන්දියාව අංක එකට දාලා
ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පෙරේදා (15දා) එළිදක්වා තිබූ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ටෙස්ට්, එක්දින හා විස්
පවෙල් හා හෝප්ට කොදෙව් කණ්ඩායමේ සීමිත පන්දුවාර සුක්කානම්
බ.ඉ.කොදෙව් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නව නායකයින් ලෙසින් ෂේ හෝප් හා රොව්මාන් පවෙල් පත්කොට ඇත.
ඉන්දීය ක්‍රිකට් ගැන හිටපු ලොක්කෙක්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාව සියයට සියයකින්ම වැඩි කර ගැනිමට විවිධ එන්නත් වර්ග ලබා ගන්නා බ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට දහසින් බැඳි පියලි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන්ට දෙන තරග දීමනා තුන් ගුණයකින් ඉහළ නැංවූ බව නිවේදනය කර ඇත.
විසිවසරකට පසුවත් සමනොවූ වාස්ගේ හැට්රික් එක
එක්දින පිටියේදී සුවිශේෂී වාර්තා තැබූ, ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස්ගේ සුවිශේෂ
ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ බලාපොරොත්තුවක්
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රි‘කට් තරගාවලියේ සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 65 ක දැවැන්ත පරාජයක් ලැබී
කෙල්ලෝ දෙවැනි තරගයත් දිනති
පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන්ද විශිෂ්ඨ ජයක් ලැ
සොපී, ෂීවර් ඒංගලන්තයට ජය ගෙනෙති
සොපී ඩිවයින්ගේ දක්ෂ පන්දු යැවීමත්, නැට් ෂීවර්ගේ දක්ෂ පිතිකරණයත් හමුවේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි
පන්දුවේ ක්‍රීම් ගෑ ජඩේජාට දඩ
ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩ
යතුරුපැදි අනතුරින් මෝටර්රථ ධාවනශූරයා මරුට
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝටර්රථ ධාවන ශූරයෙකු වූ කෞෂල්‍ය සමරසිංහ සිය දිවිගමනට සමුදී ඇත. අද (11දා) උදෑසන හොරණදී සිදුවූ හ
වාර්තා ගත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපිට ලංකාවට තියුණු ජයක්
පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේදී සත්කාරක දකුණු අප්‍ර
අෂ්වින් මුරලිට පමණක් දෙවැනි වෙයි
ටෙස්ට් පිටියේ සිය 450 වැනි කඩුල්ල දවා ගැනිමට රවිචන්ද්‍ර අෂ්වින් සමත්විය.
අෆ්රිඩිට වසර දෙකක තරග තහනමක්
පාකිස්තානු ක්‍රිකට් දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්, එරට පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසීෆ් අෆ
හතුරුගේ සහයට බංග්ලාදේශය පුහුණුකරුවෙකු සොයයි
බංග්ලාදේශ කණ්ඩායමේ නව ප්‍රධානපුහුණුකරු වීමට බලාපොරොත්තුවෙන් සිටින චන්දික හතුරුසිංහගේ සහයට බංග්ලාදේශයෙන්ම සහ
ඒරන් ෆින්ච් අන්තර්ජාතික පිටියට තිත තියයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට
රාසා සිංග්ලිෂ්වලින් දැමූ ට්වීටය
තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් දසුන් හා රාසා තරගයේ ක්‍රීඩා කරන අවස්ථා කිහිපයක් තම ට්විටර් ගිණුමට ඒක්කරමි
අෆ්රිඩීගේ දියණිය සමග විවාහ දිවියට ගිය අෆ්රිඩී
පාකිස්තාන කණ්ඩායහෙම් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සහ පාකිස්තාන හිටපු නායක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය
කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට්
යොවුන් ක්‍රීඩක නිශාන් මධුෂ්කගෙන් එංගලන්තය ලයන්ස්ට එරෙහිව ද්විත්ව ශතකයක්
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවති පළමු නිළනොවන සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නි
සුසන්තිකා ජයසිංහ ක්‍රිකට් ක්‍රීඩාවට
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ඔලිම්පික් රිදී පදක්කම්ලාබී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ
පාකිස්ථානෙය් උපන් කවාජාටත් ඉන්දියාවෙන් කුඩම්මාගේ සැලකිලි
ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරු උස්මාන් කවාජාට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය
කාන්තා විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
දකුණු අප්‍රිකාවේදි පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එළිදක්වා ඇත.
සතුටේ සීමාව ඉක්මවූ එංගලන්ත ක්‍රීඩකයාට දඩ
සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවති දෙවැනි එක්දින තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීතිරිති ක
එංගලන්තයේ වටිනාම පාපන්දු ක්‍රීඩකයා ආර්ජන්ටිනාවෙන්
එංගලන්ත පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩක හුවමාරුවකදි වාර්තා වූ ඉහළම ලංසුවට හිමිකරුවා වීමට ආර්ජන්ටිනාවේ යොවුන් ක්‍රීඩ
මුරලි විජේ ක්‍රිකට් පිටියට සමුදෙයි
ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මුරලි විජේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් පුහුණුකරුවන් දෙදෙනකු හිටපු තැන්වලටම ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන් වූ චන්දික හතුරුසිංහ හා මිකී ආතර්ට ඔවුන් ඊට පෙර ප්‍රධාන පුහුණුක
දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව දසුන් කියයි
දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් වෙනුවෙන් තමන්ගේ ඡායාරූප භාවිත කර ඇති බවට තමා දුටු බවත් තමන් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති