ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ බාලක රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ග
Sports
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වෙනස් කරති
අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්රහණයෙන් අනතුරුව එම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා
යුරෝපා ලැබ්බෝගිනි ශූරතාවට යන්න ඩිලන්න ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලයි
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත් , ඒ
ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්
සංචාරක අයර්ලන්ත කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 280කින් පරාජයට පත්කරමින් වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංක
වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉන
මුරලිගේ කථාව ’800’ ලෙසින් එයි
ශ්‍රී ලංකා හිටපු පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චරිතාපදානය ඇතුළත් චිත්‍රපටයට අදාළ පළමු පෝස්ටරය මේ වන වි
ශීත ඍතු ඔලිම්පික් ඉවර වුණත් බෙයිජිං ඔලිම්පික් ගම්මානය අසිරිමත්
බෙයිජිං නුවර ගොඩනැගී ඇත්තේ දිස්ත්‍රික්ක 16ක එකතුවෙනි. මා වෙසෙන්නේ චායොයක් දිස්ත්‍රික්කයේ ය. චායොයං දිස්ත්‍රික්ක
රග්බි තහනම ඉවත් කෙරේ
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් 2) දින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි මාස 06 සඳහා ස්ථාවර
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට ආසියාවෙන් නැවත පණ දෙයි
ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා තිබූ තහනම නිළ වශයෙන් ඉවත් කර ඇත.
සනත්ලාට නිල වශයෙන් වගකීම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය ක්‍රීඩා අමාත්‍ය
මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණය පිළිසකර කිරීමට පියවර
පසුගිය දිනකිහිපයේදි ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ එක් අංගනයකට ඇතිවු
ශ්‍රී ලංකාව තරගයක් දී තරගාවලිය පරදියි
සත්කාරක නවසීලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ ලකුනු 183 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්
කුසල් හා කුසල් ශ්‍රී ලංකාව ලකුනු 180 සීමාවට ගෙන එති
සත්කාරක නවසීලනත්ය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ඇරයුමින් පළමුවෙ
ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීමට හැකිවන පරිදි
නවසීලන්තයට කඩුලු 9ක පහසු ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක්
ශ්‍රී ලංකාව ලකුණු 141කට දැවී යයි
සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන
දසුන්ට අයි.පී.එල්. වරම්
2023 IPL තරගාවලියේදී ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවට ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක බඳවා ගැනීමට ගුජරාට් ට
සුපිරි පන්දුවාරයෙන් ලංකාවට ජය
සත්කාරක නවසීලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ශ්
ධනංජය ද සිල්වා කණ්ඩාමට ගෙනෙයි
සත්කරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැත්වෙන තෙවැනි එක්දින තරග
නවසීලන්ත - ශ්‍රී ලංකා දෙවැනි ඒක්දින තරගයට වර්ෂාවෙන් බාධා
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ඇත
සිව්වැනි ඒල්.පී.ඒල් තරගාවලියට දින නියම වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.ඒල්.) ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දිනයන් එළි
කොදෙව්-ද. අප්‍රිකා තරගයේදී අළුත් වූ තවත් වාර්තා මෙන්න
සංචාරක බ.ඉ.කොදෙව් කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන් හිදී පැවති දෙවැනි ඒක්දින තරගයෙන් කඩුළු 6 ක විශිෂ්ඨ ජයක් ලැබීමට දකු
ක්‍රීඩාවේ ප්රගමනයට විශේෂඥ කමිටුවක්
සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුක
ශ්‍රී ලංකාවට ලකුණු 198ක පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 198කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලැබීමට නවසී
දේශද්‍රෝහීන් ලෙස රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් ක්‍රීඩාවේ ඉන්නවා
දේශද්‍රෝහීන් ලෙස තහනම් කර රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් ක්‍රීඩාවේ සිටින බව ක්‍රීඩා අමාතත්‍ය අමාත්‍ය රොෂා
රග්බි තහනම ඉවත් කර ගැනීම ගැන සුබ පිළිතුරක්
උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම සදහා වූ සාකච්ඡාවක
දිමුත් දැඩි තීරණයක් ගනියි
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අයර්ලන්තය හා
නවසීලන්තයට ඉනිමක හා ලකුණු 58ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුනු 58කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට
ධනංජය හා නිෂාන් සටන්කාමී ඉනිම්වල
ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 121ක් පසුපසින් සිටියි.මේ වන විට ධනංජයද සිල්වා 83* හා නවක
නවසීලන්තය ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට නිමාකරන ව