ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
Sports
ක්‍රිකට් ආයතනය තරුෂිට මිලියන 11ක් දෙයි
ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න වෙත ශ්
ඉන්දියාව අවසන් මහ තරගයට
එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ ත
කෝලි ලෝක වාර්තා පිට ලෝක වාර්තා තබයි
එක්දින ක්‍රිකට් පිටියේ ශතක 50ක් රැස්කළ ලොව පළමු හා එකම පිතිකරුවා බවට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා අතර
ක්‍රිකට් අතුරුකමිටු පත්කරන්නේ නම් කැබිනට් අනුමැතිය අවශ්‍යයි
දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක
රන් පදක්කම් 25ක් සමගින් පදක්කම් 84ක් ලබමින් ලංකාවේ ප්‍රවීණයෝ ආසියාවේ 8වැනි ස්ථානයට
පිලිපීනයේ පැවති 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25 ක් , රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක
ක්‍රිකට් සංවර්ධනයට අයවැයෙන් බිලියන 1.5ක්
ක්‍රිකට් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක් අයවැයෙන් වෙන් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයේදී
ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අභියාචනයක් ඉදිරිපත් ක
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි
තහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක
ක්‍රිකට් ක්‍රීඩකයෝ පොදු බස්රථය වෙනුවට පෞද්ගලික රථ වලින් කටුනායකින් යයි
ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම වෙනුවෙන් ශ්
ක්‍රිකට් පරාජය කුමන්ත්‍රණයක් - තේරීම් කමිටු සභාපති කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා
දරුණුම ලෝක කුසලාන පරාජයක් ලැබූ ශ්‍රි ලංකා කණ්ඩායම පැමිණෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගු
ක්‍රිකට් බේරා දෙන්නැයි අම්බලන්ගොඩ උද්ඝෝෂණයක්
ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අ ද(9) උදෑසන අම්බලන්ග
දඹුල්ලේ ලයිට්වලට රු. මි. 1500ක් වියදම් කළේ නෑ
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම
ක්‍රිකට් පාලක මණ්ඩලය ආයෙත් අධිකරණයට යයි?
ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩයේ නිලධාරී මණ්ඩලය අධ
ක්‍රිකට් ගැටළු විසඳීමට කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අ
ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුවට තහනම් නියෝගයක්
ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්
අවු 2 මාස 11ක දරුවෙක් තත්ත්පර 30 කින් මිටර් 100 ක් දිවගොස් චෝලන් වාර්තාවක් තබයි
අවු 2 මාස 11 වයසැති දරුවෙකු තත්ත්පර 30 ක් තුල මිටර් 100 ක් දුර දිවගොස් චෝලන් වාර්තාවකට හිමිකම් කියයි.
ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම දැවී යාමට ලක්වූ මැතිව්ස්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා හිට
ක්‍රිකට්වලට අතුරු කමිටුවක් - මුල් පුටුව අර්ජුනට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර ත
ක්‍රිකට් පරිපාලනය ගැැන ICC සාමාජික රටවල් දැනුවත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැනුවත් කිරීමට ක්‍රීඩා පනතින් අමාත්‍යව
මෙහෙම ගියොත් 2040දීත් ලෝක කුසලානයක් දිනන්න බෑ
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය ක
ශ්‍රී ලංකාව තවත් අවමන් සහගත පරාජයක් ලබයි
ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 302ක දැවැන්
අංකල් පර්සි නැතිවීම අපි ඔක්කොටම පාඩුවක් මම දැකපු පළමු අව්‍යාජ ක්‍රිකට් රසිකයා ඔහු
ඔහුගේ අභාවය ක්‍රිකට් වලට ලොකු පාඩුවක්. ඒ වෙලාවේදී මම දැකපු අංක එකේ ක්‍රිකට් රසිකයා ඔහු. දැන් රසිකයෝ ගොඩක් ඉන්නවා.
අංකල් පර්සි සමුගනියි
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවාන්විතම දිරිගන්වන්නෙකු ලෙසින් සැලකෙන පර්සි අබේසේකර මහතා ඊයේ (30දා) අභාවප්‍රාප
දුෂ්මන්ත චමීර අද තරගයට එයි
ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගයට දුෂ්මන්ත ච
ළහිරු කුමාරත් ආබාධයකට - ලෝකු කුසලානය අහිමි වෙයි
එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් ඔහුට
ශ්‍රි ලංකා චෙස් ඉතිහාසය වෙනස් කරමින් ලෝක යොවුන් චෙස් තරගාවලියේ රන් පදක්කමක් ලංකාවට
ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පත්
අයි.සී.සී. ලිපියට ක්‍රීඩා ඇමති පිළිතුරු දෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එ
ලංකාවට කඩුලු 8ක ජයක් - ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට එයි
එක්දින ලොක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්