ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසාලනය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
Sports
හෝමාගමට ජාත්‍යන්තර පහසුකම්වලින් යුත් ක්‍රිකට් පිටියක්
හෝමාගම ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලය තුළ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා
දොලොස් වසරකට පසු එෆ්.ඒ. කුසලාන පාපන්දු කිරුළ පොලිසියට
කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අත
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට ක
එෆ්. ඒ කුසලාන ක්‍රීඩකයින් පිළිගැනීමේ උත්සවයක් වෝටර්ස් ඒජ් හිදී
ඒ සඳහා සහභාගි වන සෝන්ඩර්ස් හා පොලිස් පාපන්දු කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් කොළඹ වෝටර්ස් ඒජ් හිදී අද (06දා) පැවැත්වි
එම් ඩී.එස්. ක්‍රීඩා සමාජයට ෆෙන්සින් සමස්ථ ශූරතාව දිනයි
ඒ මෙවර තරගාවලියේදී රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 11ක් දිනා ගනිමිනි.ඒ සම
අර්ජුනගෙන් ක්‍රිකට් ආයතනයට දොස් මුරයක්
මම අදත් කියන්නේ ක්‍රිකට් හදන්න නම් හොද මිනිස්සු ටිකක් දාලා අවුරුදු දෙකකට අතුරු පාලන කමිටුවක් දාන්න ඕන කියලා. නැත
ඉන්දියාවේ ලකුණු 348ක අභියෝගය නවසීලන්තය හඹායයි
රෝස් ටේලර් ප්රමුඛ පිතිකරුවන්ගේ ආක්‍රමණශීලී පිතිහරඹය හමුවේ සත්කාරක නවසීලන්තයට එරෙහිව පළමු එක්දින තරගයෙන් කඩු
සූරියවැව ක්‍රීඩාංගණයට 2015න් පසු නොසලකා හැරලා - ඩලස්
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 2015 වසරෙන් පසු නොසලකා හැර තිබෙන බවත්, දේශීය තරග 13කදී උපයා ඇති ආදායම රු. 95,200
අවුරුදු 15න් පහළ ක්‍රිකට් සංවර්ධන සංචිත දෙකක්
වයස අවුරුදු 15 න් පහළ සංවර්ධන සංචිත දෙකක් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශ වල ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්ර
ශා.තෝමස් හා වේල්ස් කුමරි කණිෂ්ඨ ෆෙන්සින් තරගාවලියේ වැඩි දස්කම් දක්වති
මෙහි 19 න් පහළ බාලිකා අංශයේ රන් පදක්කම මොරටුව වේල්ස් කුමරි විදුහල විසින් දිනා ගන්නා ලද අතර මහනුවර මහවත්ත මහා විදුහ
පෙරලිකාර පොලිසිය එෆ්. ඒ කුසලානයේ අවසන් මහා තරගයට
කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළය අවසනදී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්වූ බැවින් ජයග්‍රාහක
එෆ්. ඒ කුසලාන වැඩිම වාර ගණනක් ශූර සෝන්ඩර්ස් මෙවරත් අවසන් තරගයට
ඒ බ්ලූ ඊගල්ස් කණ්ඩායමගෝල 5-1 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමාව
සී.ආර්.ඉදිරියේ හැව්ලොක් පරදියි
සී.ආර්. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වද්දී ලකුනු 13-03 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූ සී.ආර්. දෙවැනි අර්ධයේදී තවත
යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්
රත්මලාන ගුවන් හමුදා පිටියේදි පැවති තරගයේ පළමු අර්ධය තරමක තියුණු ස්වාභාවයක් ගත් අතර එය අවසන් වූයේ 8-6 ක් ලෙසින් ගුව
ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ලංකාව ජයගනියි
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුනු 406 ක් ලබ
ශ්‍රී ලංකාවට ලකුණු 361ක ඉලක්කයක්
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්
එෆ්. ඒ කුසලාන අවසන් මහා තරග අනිද්දා තුරග තරග පිටියේදී
එහිදී පසුගිය වර අනුශූරයින් වූ සෝන්ඩර්ස්, බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) සමගින් එදින පස්වරු 4.00 ටද පොලිස් කණ්ඩායම බ්ලූ ස්
සිම්බාබ්වේ ලකුණු 175ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (29දා) අයහපත් කාලගුණය හේතුවෙන් තරග
සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 406
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකු
විස්සයි20 කාන්තා ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චමරිට
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩ
සිම්බාබ්වේ මුලින්ම පන්දුවට පහරදෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත්
පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මරුට
41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.
යුද හමුදාවේ ප්‍රභල ප්‍රහාරය හැව්ලොක් හමුවේ ව්‍යාර්ථ වේ
තරගයේ පළමු අර්ධය අවසන් වද්දී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුනු 35-21 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ.
නාවික හමුදාව සී.ආර් හමුවේ දෙවැනි වතාවේත් අසාර්ථකයි
වැලිසර නාවික හමුදා පිටියේදී මෙම තරගය ඊයේ (25දා) සවස පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී නාවික හමුදා කණ්ඩායම ලකු
යුද හමුදා - යුනිචෙලා ජාතික බොක්සිං සම්මාන දිනති
2019 වර්ෂවට අදාළව පැවැති තරගාවලියේ වඩාත් විද්‍යානුකූල ක්‍රීඩකයා සම්මානය පොලිස් ක්‍රීඩා සමාජයේ පී.ඒ.ආර්. ප්‍රසන්න ව
ඩිෆෙන්ඩර්ස්-පාරෝ අතර පාපන්දු තරගය ජය පැරදුමින් තොරයි
ආසියානු කුසලාන පාපන්දු ක්‍රීඩා සමාජ පාපන්දු තරගා මෙම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නි
ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස්ගේ හැට වසරක පුහුණු දිවිය ඇගයෙයි
නොදැවුණු නෙල්සන් (Nelson Not Out) ලෙසින් නම් කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් නෙල්සන් මෙන්ඩිස් මහතා සහභාගි වූය
පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.
ඇන්ජිගෙන් ද්විත්ව ශතකයක්
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා