‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ප
Sports
ඩයලොග් දැල්පන්දු නැගෙනතරු 2021ට පායයි
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම පිණිස, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකා දැ
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක්
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙවන T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත
අකිල කඩුලු ත්‍රිත්වයක් ගනියි - අකිලගේ පන්දුවාරයට පොලාඩ් හයේ පහර හයක් එල්ල කරයි -
ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 4ක ජයක්
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ පළමු T20 තරඟය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු T20 තරඟය හෙට
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙයි.
නාමල් රගර් පිටියේ දුවනවාට වඩා වේගයෙන් ක්‍රීඩා ඇමතිකම අරගෙන දුවනවා
අපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහ
ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත්කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංක
ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා දුන් සීලරතන හිමිගේ නම ප්‍රතික්ෂේප වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හි
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය පාකිස්තානයෙන් මිලියන 52ක්
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින නිල සංචා
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමි ක්‍රිකට් නිලවරණයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමය
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියේය.
වීසා ප්‍රශ්නයක් නිසා දසුන්ට කණ්ඩායම සමග යෑමට නොහැකි වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් අද පෙරවරුවේ බටහිර ඉන්දීය කොදෙව් දූප
කොදෙව් සංචාරය සඳහා එක්දින හා T20 සංචිතය නම් කරයි
කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.
චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කරන ලද චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්ව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකුට කෝවිඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
කොදෙව් සංචාරයේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස චමින්ද වාස් එක්වෙයි
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් ප
පාපන්දු සිකුරාදා - Football Friday
ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල
ධම්මික ප්‍රසාද් ජාත්‍යනතර ක්‍රීඩා දිවියට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය
ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනියි
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් 12ක් නඩුමගට
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට ප
ක්‍රිකට් ක්‍රීඩකයෝ 2km ශාරීරික යෝග්‍යතා දිවීමක
කුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්)
හතුරුසිංහ පැවරූ නඩුවට ක්‍රිකට් ආයතනය දෙකෝටියක නීතිඥ ගාස්තු ගෙවලා
චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ
ක්‍රිකට් ආයතනය පිළිබඳ කෝප් කමිටු රැස්වීම අතරමඟ අත් හිටුවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හි
ක්‍රිකට් ක්‍රීඩා විද්‍යා කළමනාකරුත් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් නෝරි මහතා සියි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එංගලන්තයට ලකුණු 227ක ජයක්
චෙන්නායි හිදී එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 227ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්
ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියට සමුදෙයි?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව
අරවින්ද, මහානාම, මුරලි හා සංගා ක්‍රිකට් කමිටුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් ස
රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් හෙට ඇරඹෙයි
රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් විස්සයි20 තරගාවලිය හෙට (0
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වනදා
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා ව