ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සිය 08 වන ටෙස්
Sports
වනිඳුගෙන් වාර්තාගත පන්දු යැවීමක්
මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග තමාට හිමි පන්දුවා දෙකේදී ලකුණු 8ට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත්විය.
ශ්‍රී ලංකාව ලකුණු 3ක් පිටුපසින්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින
ඇන්ජිට සති 6ක කාලයක් ක්‍රිකට් අහිමි වන ලකුණු
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුව
චිචී බේබිගේ Music Video එක හොඳ ආතල් එකක් වේවි
Dambulla Giants කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු. Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතන
කොදෙව්වන් ශ්‍රී ලංකාවට වඩා ලකුණූ 49ක් ඉදිරියෙන්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටියි.
දිමුත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරණ අංශයේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නාය
IPL කණ්ඩායම් විසින් රඳවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කරයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩක
Kandy Warriors නායකත්වය ඇන්ජලෝ පෙරේරාට
ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් Kandy Warriors කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේර
වර්ෂාව හේතුවෙන් දෙවන දිනයට තරගය නතර කරයි
සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ලබා ස
රෝහිත Dambulla Giants කණ්ඩායමට?
LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 204කට සීමා වෙයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙ
ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ල
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - චරිත්ට ටෙස්ට් වරම්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍ර
Rain rain go away
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙසට් තරගයේ ආරම්භයට වර්ෂ
ශ්‍රී ලංකා - කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද (29) පෙරවරු 10.00 ට ආරම්භ
කුසල් ජනිත් Colombo Stars කණ්ඩායමට
ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් කුසල් ජනිත් Colombo Stars කණ්ඩායම සමග ගිවිසුම
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තවත් 6කට කොවිඩ්
ශ්‍රී ලංකා කාත්නා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් 6කට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. මීට අමතරව ක්‍රිකට් කණ්ඩායම සමග
චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉවත්වෙයි?
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ
2022 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
සිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය එරට තුළ පවතින කොවිඩ් 19 රෝගයේ ව්‍යව්‍යාප්තිය හේතු
’ඔමික්‍රොන්’ නිසාවෙන් ශ්‍රී ලංකා - කොදෙව් තරගය අවලංගු කරයි
නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම්
චමරිගේ කණ්ඩායම ගේන්න අයි.සී.සී ය සමග සාකච්ඡා කරනවා
මේ වන විට සිම්බාබ්වේහි තරග සංචාරයක නියැලෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අන්තර්
චමරි ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හිරවෙයිද?
කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට
ඉතිහාසයට ගිය පොලිස් නිලධාරිනිය
ආසියානු දුනු විදීමේ සංගමයේ කමිටු සාමාජිකාවක ලෙස පත්වීමට ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සෙනෙවිර
ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට
ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවි
ඔස්ට්‍රේලියාවට නව ටෙස්ට් නායකයෙක්
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ ටිම් පේන් නායකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වීමට ගත් ත
ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමග අයි.සී.සී ලෝක ට
මහ්මුදුල්ලාහ් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි
බංග්ලාදේශ 20-20 කණ්ඩායමේ නායක මහ්මුදුල්ලාහ් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණ
ලුන්ගි එන්ගිඩීට කොරෝනා
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩීට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.