20-20 ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි- ලහිරු වෙනුවට මිනෝද්ට අවස්ථාව


2021 විස්සයි 20 ලෝක කුසලානය සංචිතයට අතුලත්ව සිට ආබාදයට ලක්ව ඇති ලහිරු මධුසංඛ වෙනුවට ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට මිනෝද් භානුක කැඳවා තිබෙන බවට වාර්තා වෙයි.

පැතුම් නිශ්ශංක , අශේන් බණ්ඩාර , රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින් ද ඕමාන හා ශ්‍රී ලංකා විස්සයි 20  ලෝක කුසලාන තරඟාවලියට තෝරා ගත් සංචිතයේ ක්‍රීඩකයින්ට අමතරව රැගෙන යෑමට දැනට තීරණය වී තිබෙන බවටද වාර්තා වෙයි.



Recommended Articles