20-20 ලෝක කුසලාන අවසන් මහා තර​ගය අද


2021 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඩුබායිහිදී අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අද තරඟයට පිවිසෙන්නේ සිය කුළුදුල් පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේ අපේක්ෂාවෙනුයි.



Recommended Articles