හිසතෙල් ගෑමේ නැකත අදයි


සිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී
දළඳා මාලිගා පරිශ්‍රදේ ශ්‍රී මහා නාථ දේවාල භුමිදේ දී අද (16දා) පරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතය.

මෙම රාජ්‍ය උත්සවය අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

 



Recommended Articles