විහාරස්ථානවලට සහන සලසන්න අගමැතිගෙන් උපදෙස්


කොවිඩ් වසංගතය හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල ආර්ථික අපහසුතාවන්ට ලක්ව දානය හා අනෙනකුත් ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීමට නොහැකි විහාරස්ථානයන් වෙත සහන සැලසීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

එසේම මෙම තත්ත්වය යටතේ ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

 



Recommended Articles