ලොව පුරා ඇති බෞද්ධ ස්ථාන සංරක්ෂණයට ලංකාව සැරසෙයි


බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. මේ හරහා බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමේ මෙන්ම ප්‍රචාරණය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම හා ලොව පුරා ඇති බෞද්ධ ස්මාරක හා ස්ථාන සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.

මේ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

 

 



Recommended Articles