රාමසාන් උපවාසය ඇරඹෙයි


රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ විය. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය.ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උපවාසය ආරම්භ විය. 



Recommended Articles