දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරයි


දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.

ඒ අනුව හෙට පෙරවරුවේදී දීඝවාපිය ප්‍රතිසංස්කරණය කිරීමත්, 24 දා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමත් ආරම්භ කිරීමට නියමිතය.



Recommended Articles