ත්රිපටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ යෝජනාව නිමිත්තෙන් පවත්වන ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙට (16දා) සිට මා
Religion
පළමු වතාවට උතුරේ බොදු සමුළුවක්
උතුරේ බෞද්ධ බැතිමතුන්ගේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසාත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ක්
උඩුවේ ධම්මාලෝක හිමි නිදොස් කොට නිදහස්
අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට
ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්
තායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව
කුල දරුවන් සිවු දෙනෙකු සසුන් ගත කෙරේ
කුල දරුවන් සිවු දෙනෙකු සසුන් ගත කිරීමේ පින්කමක් අද (12) එප්පාවල ගල්කන්ද පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී පාද වන්දනාවට පැමිණි 6000ක් ආපසු යති
සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ දෙකහාමාරකට ප
ඔලබොඩුව ශ්‍රි ජයවර්ධනාරාමයේ නව උපෝසථාගාරය ජනපති අතින් විවෘත කෙරේ
හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රි ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උපෝසථාගාරය සග සතු කොට පූජා කිරී
පිටියේගෙදර විහාරයේ වසර 300ක ඉපැරැණි කොත් වහන්සේ දෙනම සොරාගෙන
වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඓතිහාසික පිටියේගෙදර රජ මහා විහාරස්ථානයේ වසර 300 කට වඩා ඉපැරැණි විහාර මන්දිරයෙහි
බුද්ධ ශාසන ඇමතිත් ඥානසාර හිමිට සමාව ඉල්ලයි
සිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉ
ශ්‍රි දළදා මාලිගාවේ පත්තිරුප්පුවේ දොර ජර්මන් රිදියෙන් නිමවා පූජා කරයි
ශ්‍රි දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී වසර 21 ක් ගතවන අවස්ථාවේදි ශ්‍රි දළදා මාලිගාවේ පත්තිරුප්පුවේ ප්‍රවේශ
සබරගමුවට බුදුන් වැඩම කර වසර 2600ක් පිරේ
සබරගමුව පළාතට බුදුරදුන් වැඩම කර වසර 2600 පිරීම මෙම වර්ෂයට (2019)යෙදීම නිමිත්තෙන් පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොද
ඇමෙරිකානු ජාතිකයන් 07දෙනෙක් බුදු දහම වැලඳ ගනිති
ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දින
ව්‍යවස්ථාවකට කලින් ජනතා ප්‍රශ්ණ විසඳන්න
මේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය ක
ති‍්‍රපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට මැදිහත්වෙනවා - ජනපති
උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා
5වනදා බෞද්ධ කොඩිය ඔසවන්න
බෞද්ධයන්ගේ ප්රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරැමයක් බවට පත් ක
ඉන්දීය ශකිල් විසින් රචිත බානගල උපතිස්ස නාහිමි චරිතාපදානය ජනවාරි 05
ජපානයේ ප්‍රධාන සංඝනායක, දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති, කොළඹ අග්‍රශාවක මහාවිහාරාධිපති සහ ශ්‍රී ලංකා මහාබෝධි
ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම 5 දා
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජන
අගමැති පොලොන්නරුවේ හා සෝමාවතියේ ආගමිකවතාවත්වල
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත
මාවනැල්ල බුදු පිළිමවලට හානි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
මාවනැල්ලේ ප්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිමවලට හානි කළ එක් සැකකරුවෙක් කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත ම
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරිම ගැන පරීක්ෂණයක්
මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම යන ප්‍රදේශවල මං සන්ධි දෙකක ඉදි කර තිබු බුදු පිළිම දෙකකට හානි
වෙහෙරගල රජමහ විහාරස්ථානයේ ඉදි කෙරෙන දම්සභා මණ්ඩපයේ වැඩ අවසන් කර ගැනීමට ආධාර පතයි
අධිරාණිගම, ඓතිහාසික වෙහෙරගල රජමහා විහාරස්ථානයේ ඉදි කෙරෙන දම්සභා මණ්ඩපයේ වැඩ අවසන් කර ගැනීමට විහාරාධිපති ප්‍රි
ථෙරවාදි බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ 5 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපා
ඓතිහාසික බ්සෝවෙල රජමහා ලෙන් විහාරයේ චිත්‍ර විනාශවීමේ අවදානමක
කෑගල්ල ගලිගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති ඓතිහාසික බිසෝවෙල රජමහා ලෙන් විහාරයේ ඇතුළත ඇති මහනුවර යුගයට අයත් චිත්රවල
හජ් කෝටාව වර්ධනය කිරීමට ඉල්ලීමක්
ශ්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කොටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික
ඌව වෙල්ලස්ස අරගලයේ 200 වැනි සැමරුම
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්රමුඛ දහ ද
මහරහතන් වහන්සේලා දහසයදහසක් වැඩසිටි ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය
මහරහතන් වහන්සේලා දහසයදහසක් වැඩසිටියේයි සැලකෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය කරුණු රැසක් නිසා ලෝකප්‍රකට බෞ
කුසුමාරාම පුරාණ මහා විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට ආධාර පතයි
මෙම විහාරස්ථානයේ පිහිටා තිබූ වසර දෙසීයකට වඩා පැරණි සංඝාවාස ගොඩනැගිල්ලේ බිත්තියක් පසුගිය දිනවල පැවැති වර්ෂාවත්
දුෂ්කරතා රැසක් මැද පවත්වාගෙන යන මඩකලපුව ශ්‍රී සුමනරතන මූලික පිරිවෙන
මඩකලපුව ශ්‍රී මංගලාරාම රජමහ විහාරයට අනුබද්ධව පිහිටුවා ඇති ශ්‍රී සුමනරතන මූලික පිරිවෙනෙහි පවතින අඩුපාඩු සපුරා
ලොව පුරා ඇති බෞද්ධ ස්ථාන සංරක්ෂණයට ලංකාව සැරසෙයි
බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇ
මිහිදු හිමි පරිණිර්වාණය සමරන රාජ්‍ය උත්සවය අවලංගු කරලා
මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ