වසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම
Religion
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු
හිසතෙල් ගෑමේ නැකත අදයි
සිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍ර
දිනකට බැතිමතුන් 35000ට ආහාර දෙන්න මාළිගාවෙන් දන්සලක්
තවත් දින එකොළහකින් ආරම්භ වීමට නියමිතඅසිරිමත් සිරි දළදා දැක්ම සඳහා සෙංකඩගල පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමත
මෝදි අනුරාධපුර සංචාරයක
ශ්‍රී ලංකා නිල සංචාරයේ අවසන් දිනය ගත කරමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පූජා නගරයේ සංචාරයකට එක්විය
නල්ලතන්නි මාර්ගයෙන් පමණක් ශ්‍රී පාද වන්දනාවට ලක්ෂ 4ක් ඇවිත්
මෙවර සති අන්තයේදී ශ්‍රි පාද වන්දනාව සඳහා නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයෙන් ලක්ෂ 04 කට ආසන්න දෙස් විදෙස් වන්දනාකරුවන
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
මහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප
2025 ජාතික වෙසක් උත්සවය නුවරඑළියේදී
2025 වසරේ ජාතික වෙසක් උත්සවය ජාතික සමගිය වර්ධනය කරමින් කලණ මිතුරු ඇසුර යන මැයෙන් නුවරඑලිය නගරය කෙන්ද්‍ර කරගනිමින්
බෙල්ලන්විල පන්සලේ පොල් දන්සල
බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වය
ජාතික පොසොන් උත්සවය ජුනි 1 දා සිට ඇරඹෙයි
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබෙන අතර, මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ල
දළඳා දැක්ම දින කිහිපයකින් දීර්ඝ කර ගැනීමට අවධානය
අප්‍රේල් මස පැවැත්වීමට නියමිත දළදා දැක්මට පැමිණිතයි අපේක්ෂිත විශාල බැතිමතුන්ගේ අවශ්‍යතාවය මත මල්වතු අස්ගිරි ම
මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය
ඓතිහාසික මිහින්තලය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවය සදහා රටේ ආණ්ඩුක්‍රම ව
විශේෂ දළදා ප්‍රදර්ශනය දින නියම වෙයි- ප්‍රදර්ශනයට දින 10ක්
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27 වැන
රාමසාන් උපවාසය ඇරඹෙයි
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ විය. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය.ඊ
කතරගමට එන විදෙස් සංචාරකයන්ගේ ඉහළ යෑමක්
කතරගම පුදබිමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි
අවුරුදු සමයෙන් පසු දළඳා ප්‍රදර්ශනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛකාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අ
රටවල් හතරක භික්ෂූන් වහන්සේලා තිස්ස සිට යාපනයට පා ගමනක් අරඹති
ලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය,හා ලාඕසය යන බෞද
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
කුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේල පැමිණ ආහාර ලබා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටග
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරේ
2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්
ශ්‍රී පාද වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල් හා දුම්කොළ මිශ්‍ර සුරුට්ටු තහනම්
උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුළදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් ව
ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය පුජ්‍ය තවලම ධම්මික නාමියන්ට
සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අනුනායක ස්වාමීන්දුවර ප්රමුඛ විංශත්වර්ගික කාරක සංඝ සභාවේ පුර්
නුවර ඇසළ පෙරහර මංගල්‍ය ඇරඹෙයි
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාල පරිශ්රයෙන
සබරගමුව සමන් දේවාල පෙරහරට දින නියම වෙයි
සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවිම අගෝස්තු මස 5 වන දින සිදුවෙන අතර කුඹල් පෙරහැර
ජනපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ග
තන්තිරිමලය ආලෝක පූජාව දෙවැනි දිනට අදත්
විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස
හජ් වන්දනාවට පළමු පිරිස පිටත්වෙයි
2024 වසරේ මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගී වීමට නියමිත 3,500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිස අතරින් 68 දෙනෙකුග
වැවක් මැද ඉදිවන තොරණ
මාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව
තොටළඟත් ලංකාවේ විශාලම තොරණක් හදයි
උසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නා
මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් කිරීමට සැලසුම්
මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. එ
ලෝකයේ ලොකුම තොරණ ලෙස ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ
විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසක් පුවක් ගස් හාරසියයක් පළල අඩි 86 යි උස අඩි 82