වෙසක් උත්සවයට මුද්දර තුනක්


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වීමට තීරණය කර ඇති අතර  ඒ නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශේෂ මුද්දර 03ක් නිකුත් කරීම අද සිදුකෙරිණි.

ස්තුප තේමාව යටතේ මෙරට සුවිශේෂි ස්තුපයන් ත්‍රිත්වයක ඡායාරූප මේසඳහා යොදාගෙන තිබේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පැවති මෙම උත්සවය සඳහා

බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ තැපැල් සේවා අමාත්‍ය මොහොමඩ් හලීම් යන මහත්වරුන්ගේ සහභාගීවුහ.



Recommended Articles