19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළ පඹගාල කෙතරම් සංකීර්ණද යන්න අද හොඳින්ම පැහැදිලිය. අප ඉදිරිපිට
Opinion
මේක රටක ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්
රටේ උද්ගත වී ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගෙන් විමසීමක්
දමිළ ජනතාව රැවටීමට අවස්ථාවක් නොමැත
දමිළ දේශපාලන හා එල්.ටී.ටී.ඊ. සිරකරුවන් සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන මාත
වෙන්නේ මොකද්ද ?
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයේ දසවැනි දිනයත් උදා වෙමින් තිබේ. ආර්ථිකය විශාල අවුලකට පත් වී තිබේ. රුපියලේ දැවැන්ත
මැතිවරණ කොමිෂන් සභාව ඕනෑම මැතිවරණයකට සූදානම්
රට තුළ ඇති වී තිබෙන ආර්ථික, සමාජීය ගැටලුවලට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීමත් මේ වනවිට ප්‍රධාන ගැටලුවක් බවට පත
ඔක්තෝබර් විප්ලවයට පසුවදනක්
දැන් මුළු රටේම කියවීම කෙරෙහි හදිසි උනන්දුවක් හටගෙන තිබේ. දැන් වැඩිදෙනෙකු කියවීමට සොයන පොත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
දේශපාලන අර්බුදය ඔස්සේ මතුවන නව නායකත්වයක අවශ්‍යතාව
රටේ ඇති වී තිබෙන දේශපාලන පෙරළිය විශාලය. එය පෙර නොවු විරූ මට්ටමේ බිහිසුණු සංකීර්ණ තත්ත්වයක පවතී. මේ පිළිබඳ බොහෝ වාද
ආර්යදේව
චීනයේ චැන් බුදු සමය බිහි කිරීම උදෙසා විශාල සේවාවක් කළ උන්වහන්සේ චීනය තුළ අදත් වන්දනාමානයට බඳුන් වේ. සිංහල රජෙකුග
පරිසරයට ආදරය කළ අපේ උරුමයක රසඥතාව
පරිසරය සමග බැඳුණු අපේකම, අපේ උරුමය සහ අපේ අනන්‍යතාව මේ වනවිට නැවත ජනතා සංවාදයට විවෘත වූ කතාබහකි. එහිලා අප දැනුවත්
බූමරංගයක් බවට පත් වූ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය
දෙදහස් දහඅට වර්ෂයේ ඔක්තෝබර් මස විසිහය වැනි දිනය වසරේ වෙනත් සාමාන්‍ය දිනයක ආකාරයට ගෙවී අවසන් වෙමින් පැවතුණි. ඒ වන
රට ස්ථාවර කිරීම පළමු අරමුණයි
මේ රටේ බොහෝ දෙනෙකුගේ හදවතේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ජනතාව වෙනුවෙන් බලයට පැමිණ සිටින අවස්ථාවක මෙම සති
මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුවට හෝ දේශපාලන පක්ෂවලට වුවමනාවක් නෑ
පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීම පිළිබඳව රට තුළ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව පළාත් සභා මැතිවරණය පැරණි ක්
රට යන අත?
මෙතෙක් කලක් තිරය පිටුපස තිබූ ගජ මිතුරුකමක් පසුගිය 26 වැනි දින සවස් කාලයේදී සමස්ත ජනතාවටම දැන ගැනීමට හැකි විය. 2015 වසර
රාජ්‍ය විරෝධීන්ට වසර විස්සක සිරදඬුවම්
ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා විසින් හදිසියේම තවත් අගමැතිවරයෙකු පත්කිරීම හේතුවෙනි. විශ
නාගරික ගොවිතැනක අවශ්‍යතාව
රටේ සැබෑ සංවර්ධනයක් ඇතිකිරීමට නම් ගම්බද භූමිවල පමණක් නොව නාගරික අවකාශවලද වගා කිරීම අවශ්‍ය වේ. නගර යනු කර්මාන්තයේ
ලිවීමට සහ ඇඳීමට මිනුම් දණ්ඩක් සොයාගත් ලොව පළමු පුද්ගලයා අපේ රටෙන්
%සෑම දෙයකටම මිනුම් දණ්ඩක් තිබිය යුතුය^ යැයි ඉතා පැරණි කියමනක් අප අසා තිබුණද, ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවෙකුට හුර
ගොඩනැගිලි ඉදිකිරීමේදී බුද්ධියෙන් කටයුතු කරන්න
පසුගියදා දහසක් දෙනා බලා සිටියදී කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි හැටන් නෝර්වුඩ් මාර්ගයේ නිවැලිගම පෙදෙසේ නිවාස හතරක්
ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවා ඔවුන්ගෙන් සමාව ගැනීමට රජය සැරසෙන බවට මේ දිනවල දේශපාලන වේදිකාවල මෙන්ම රට පු
ඉන්දීය හොඳ හිත පළුඳු කර ගැනීම
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ඉන්දියාවේ %රෝ^ ඔත්තු සේවය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ඉ
ජිනීවා යන්න කලින් මේ රටේ පාලකයෝ ඌව වෙල්ලස්ස ජනතාවට වන්දි ගෙවන්න ඕනෑ
බැසිල්, ජී.එල්, වාසු, සුසිල්, අනුර යාපා, කනක ඇතුළු ආරාධිතයන් සහ ඉංජිනේරුවන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි මෙම උ
අන්ත ආගමික භක්තියේ ඛේදවාචකය
භක්තිය, ප්‍රඥාව නිසා නොව ඇදහිල්ල හා විශ්වාසය මතම පැනනගින බව පෙනේ. මෙය ඕනෑම ආගමක පොදු තත්ත්වයක් වන අතර, ඕනෑම රටක, ඕනෑ
මේ විසර්ජන පනත් කෙටුම්පත ඉග්නාට්සියෝ සිලොනෙගෙ දිග අතයි කොට අතයි වගේ
ආර්ථික අර්බුදයක් පවතින සහ ඒ අර්බුදයේ විශාල පීඩාවක් සාමාන්‍ය පහළ පාන්තික ජනතාව මත පටවා තිබෙන අවස්ථාවක 2019 අයවැයට අ
ලෝක උරුමයක් වැනි උස්සන්ගොඩ රැක ගනිමු
දකුණුලක තුළ එදා සිට අද දක්වා එකසේ විශාල සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් ලෙස අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේ
රස්තාවරුන්
රොබර්ට් නෙස්ටා මාර්ලේ හෙවත් බොබ් මාලේ නම් ගායකයා, සංගීතඥයා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටකම පාහේ ජනප්‍රිය වන්නේ
මහනුවර නගරයේ වායු දූෂණයක් නැත
මේ වනවිට මහනුවර නගරයේ ප්‍රබල වායු දූෂණ තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවට මහත් ආන්දෝලනාත්මක පුවත් වාර්තා වෙයි. එ
අරිමුද රොකට්?
ලංකාවේ මුලින්ම රොකට් එකක් නිර්මාණය කළේ 1959දීය. ටක්කෙටම කිව්වොත් නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඔල්ඩ්‍රීන් හා මයිකල් ක
දුරකථනය ඔබේ මානසික සෞඛ්‍යට අහිතකරද ?
කිසියම් පුද්ගලයෙකු සිය නිරෝගීතාවය මනිනු ලබන්නේ කායික වශයෙන් තිබෙන තත්ත්වය මත නම් එය සැබෑ නිරෝගීකමක් ලෙස පිළිගත