මේ රටේ භාණ්ඩ හා සේවාවල මිල තීරණය කිරීමේදී ප්‍රධානම සාධකය වී තිබෙන්නේ ඉන්ධනය. මේ නිසා ගෙවී ගිය කාලය පුරාම ඉන්ධන මිල
Opinion
ආහාර තෝරාගැනීම ගැන ඔබ දැනුවත්ද?
අප ආහාර සඳහා යමක් මිලදී ගන්නා විට එය හොඳම මට්ටමේ ආහාරද යන්න පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත්වෙමු. එය එසේ වනුයේ අප එම
අලුතින් හිතමු
අප ජීවත්වන්නේ ලංකාවේ අරුම පුදුම යුගයකය. නිදහස ලබා හැත්තෑ වසරකට පසු, ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් අප එක්
පොලිස් නිලධාරීන්ගෙන් අතිබහුතරයක් කුමන හෝ කරුණක් නිසා පීඩා විඳිනවා
දින 365 පුරා දවසේ පැය 24 තුළම පොලිස් නිලධාරීන් රටට සේවය කළද, රැකියාවේදී සිදුවන අසාධාරණකම් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම
එළඹෙන අවුරුද්දේ අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් බව අපි විශ්වාස කරනවා
මෙවර මහ කන්නයේ වී වගා කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමෙන් අනතුරුවය. රට සහලින
ඛනිජ තෙල් සහ ගෑස් සම්පතක් වන්නේ මෙහෙමයි
2008 අංක 35 දරන සම්‍රද්‍ර දූෂණ වැළැක්වීමේ පනත ප්‍රකාරව ඛනිජ තෙල් හෝ ආශ්‍රිත ක්‍රියාකරකම් ඇතුළු ස්වාභාවික සම්පත් ගවේ
පළා වර්ගවල වස විස කතාවේ සත්‍යයක් නැහැ
මෙරට වගා කරන පළා වර්ගවලට යොදන පළිබෝධනාශක නිසා යම් වසවිස තත්ත්වයක් ඇතැයි පවතින රාවයක් සමග ජනතාව පළා වර්ග අනුභවයෙ
කර්මය
කර්මය යනු බුදු දහම, හින්දු දහම, සීක් ආගම, ජෛනාගම, තාඕ දහම ඇතුළු විවිධ වූ ආගම් රැසක් තුළ දැක ගැනීමට ලැබෙන සංකල්පයකි. හ
නිහඬ මිනිසුන්ගේ හදවත් අභිමානවත් කළ ආදර්ශමත් අවන්හල
විශේෂ හැකියා සහිත සහෝදර ජනතාව පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ සංවේදීවීම බොහෝ අවස්ථාවන්හීදී ගොනුවන්නේ අනුකම්පාව මූල
අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්
(මෙම ලිපිය 2017 වසරේ ජනවාරි මාසයේ ලියන ලද්දකි, වළක වැටීම මොළයට හොඳ යැයි, මාඕ සේතුන්ගේ කියමනක් තිබේ. එම නිසා සියල්ලෝම ආ
ජවිපෙ එජාපය හා ප්රජාතන්ත්රවාදය
සියලු අභියෝග එල්ල වූයේ ප්රජාතන්ත්රවාදී පැවැත්මට හා එහි අංගෝපාංගවලටය. දේශපාලන නායකත්වය වෙත කවුරු ආවද ගියද කේන
ලෝක ආර්ථිකයේ උස්පහත් වීම්වලට අපි ඉක්මනින්ම හසුවේවි
පැවති දේශපාලනික අස්ථාවර භාවය යම්තාක් දුරට පහව යද්දී රටේ ආර්ථිකයට කුමක් සිදුවේවිද? යන ගැටලුව මහජනතාව හමුවේ පැන නග
මහින්ද රාජපක්ෂ මහතාට ගැටලුවකින් තොරව විපක්ෂනායක ධුරයේ කටයුතු කළ හැකිය
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරීම හෝ අමාත්‍යාංශ තමන් යටතේ පවත්වාගෙන යෑම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ න
තනතුරු අත්හැරීම
ලිපිය ආරම්භ කිරීමට මත්තෙන් දේශපාලනය පසෙකින් තබා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස පස්වැනි වරටත් පත්වූ එක්සත් ජාතික ප
පක්ෂයක් විදියට ඕනම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීමට සූදානම් බලවත් තැනක අපි ඉන්නවා
මහින්ද රාජපක්ෂ මහතා දින 50ක් දැරූ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරම
රනිල්ට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළකල විවාදයේ මන්ත්‍රීවරුන්ගේ අදහස්
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනා
ශ්‍රී ලංකාෙව් ඛනිජ වැලි සම්පත
විදේශිකයන් පවා ශ්‍රී ලංකාව මිහිපිට පාරදීසයක් ලෙස හැඳින්වීමට මෙහි ඇති පරිසර පද්ධති, ඓතිහාසික උරුමයන්, සෞම්‍ය කාල
උත්සව සමයේ මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳ පැමිණිලි ඇතොත් අපිට දැනුම් දෙන්න
උත්සව සමයේ තමන්ගේ භාණ්ඩ අලෙවි කර ගැනීම වෙනුවෙන් වෙළෙන්දන් විවිධාකාරවූ උපක්‍රම යොදන අතර මෙම උපක්‍රම අතර පාරිභෝග
225 ද? මිලියන 20ද?
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයට අප සිතන පරිදි ඇති එකම විසඳුම වන්නේ මහමැතිවරණයක් පැවැත්වීමය. කෙසේ වෙතත් ජනපත
විලිලැජ්ජාවේ අංශු මාත්‍රයක් හරි ගැවිලා තිබෙනවා නම් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් වෙන්න ඕන
පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුවට අභියෝග කරම
රනිල් යටත් නොවේ
26 වැනි කළු සිකුරාදා දිනය ලංකා ඉතිහාසයේ වඩාත් කුමන්ත්‍රණකාරී දිනයයි. එය උඩරට ගිවිසුම දේශීය රදළ නායකයන් හා ඉංග්‍රී
පුළුල් සන්ධානය ළඟදීම එළිදක්වනවා
රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වනවිට යම් යම් අර්බුදවලට ලක්වෙමින් තිබේ. මේ ත
ඩෙංගු රටින් තුරන් කළ නොහැකිද?
කාලයෙන් කාලයට හිස ඔසවන ඩෙංගු උවදුර යළිත් වතාවක් රට තුළ හිස ඔසවමින් තිබෙන බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙමින් තිබේ. පසුගි
ඉංග්‍රීසියෙන් බල්ලන් ඇමතීම
ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් වේ. ඒවා නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසිය. සිංහලත්, දෙමළත් මෙරට ජීවත් වූ ජනතාව වසර දහස් ගණනක
සිවිල් සංවිධාන මායාව
දේශපාලන පක්‍ෂ මෙන්ම මෙරට සිවිල් ජනතාවද ආණ්ඩු පත්කිරීමට හා ජනතාවගේ මතය වෙනස් කිරීමට කටයුතු කරන බව අමුතුවෙන් සඳහන
පාර්ලිමේන්තු මැතිවරණයක් තිබිය යුතුද යන්න තීරණය කළ යුත්තේ නීත්‍යානුකූල අගමැතිවරයෙකු පත්කිරීමෙන් පසුවය
ව්‍යවස්ථාමය සහ දේශපාලනික අර්බුදය ඔඩුදිව ගියේය. යම්තැනක විරාමයක් දුටුවද, නැවත මහ මැතිවරණයක් පැවැත්වුවද එවැනි අව
රාජපක්ෂවරුන්ගේ පළිගැනීම
රාජපක්ෂවරු උපතින්ම ගැමියෝය. ඔවුන් ඈත ගිරුවාපත්තුවේ වසර සිය ගණනක් පුරා වාසය කරයි. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජී
දේශපාලනඥයන් රාජ්‍ය සේවය විනාශකර දමනවා
පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවය බරපතළ ගැටලු ගණනාවකට මුහුණදී සිටින බව රාජ්‍ය සේවකයන් සඳහන් කරන කාරණය
පාසල් සිසුන් ප්‍රචණ්ඩත්වයට යොමුවන්නේ ඇයි ?
මේ ඝාතන සිදුවීම් සමස්ත ශ්‍රී ලාංකික ජන සමාජය පත්ව සිටින බරපතළ සමාජ අර්බුදයේ එක් අතුරු ප්‍රතිඵලයක් පමණයි. මෙය එක්
සංස්කෘතියක් සදාචාරයක් නොමැති රටක් නිර්මාණය වෙමින් තිබේද?
වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් පුරා මේ රටේ ජනතාව ගොඩ නැගූ අභිමානය වර්තමාන පරපුර විසින් බිමට සමතලා කරමින් තිබේ. අ