Opinion
න්‍යාය තර්ක ශාස්ත්‍රය
න්‍යායිකයන් යනු ඉපැරණි ඉන්දියාවේ විසූ දාර්ශනික ගුරුකුලයකි. තර්ක ශාස්ත්‍රයටත්, ඥාන මීමාංසාවටත් ඔවුන් ඉටුකළ මෙහෙ
වැඩි වෙමින් පවතින දේශගුණික සහ කාලගුණික විපර්යාසයන්ට මුහුණදීමට වැඩසටහන් සහ සැලසුම් ගණනාවක්ම තිබෙනවා
දේශගුණික විපර්යාස වත්මන් ලෝකයේ සුලබ තත්ත්වයක් බවට පත්වන ආකාරයක් මේ වනවිට දක්නට ලැබේ. මේ සඳහා ගෝලීය ප්‍රජාව විවිධ
නාමල් කුමාර, නාමල් රාජපක්ෂට හැරීම
වත්මන් ආණ්ඩුවේ ආයු කාලයේ අවසානය ක්‍රමයෙන් ළං වනවිට තම නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් ඔවුහු විවිධ උපක්‍රම අනුගමනය
නිෂ්පාදන වියදම පදනම් කරගෙන කෘෂි නිෂ්පාදනවලට ස්ථිර අවම මිලක් හඳුන්වා දෙනවා
අස්වැන්නට නිසි මිලක් නොලැබීම මෙරටේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ. මීට අමතරව පොහොර නිසිලෙස
අප යමක් ලියනවිට එය තවත් පිරිසකට හානියක් නොවිය යුතුයි
සංහිඳියාව යන්න එදාමෙදාතුර තවත් අපූර්ව සංවාදයක් සඳහා මතවාදයන් රැසක් නිර්මාණය කළ වචනයක් බවට පත්ව තිබේ. යුද සමයේ මෙ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි මිනිසෙකුගේ දේශපාලන ඉව හා ෆැන්ටසිය මත පදනම් වූවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සුදු අද
ජනාධිපතිවරණයට මුහුණු දෙකක් ඉදිරිපත් කරනවා
දේශපාලන කරළියේ උණුසුම් මාතෘකා දිනෙන් දින නිර්මාණය වෙද්දී එක්සත් ජාතික පක්ෂය දෙසින් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ද
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. ඒ සඳහා සෙසු වාමාංශික හා ප්රගතිශීලී
බහුවාර්ගික රටක ජාතික සමඟිය ගොඩනැගීමේදී අපට වැරදුණේ කොතැනද?
පසුගිය වසරේ මාර්තු මාසය කළු මාර්තුවක් බවට පත්වීමේ පළමු ගිනි පුපුර ඇවිලී ගියේ මහනුවරම උණුසුම් කරමිනි. දීර්ඝ කාලයක
පාර කියන්නේ අපායටයි
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රධානතම මාධ්‍ය සමූහයක ප්‍රධාන හිමිකරුවා වන්නේ ලංකාවේ ප්‍රමුඛතම වතුර බට නි
සේනා දළඹුවා සමස්ත වගාවන්ට තර්ජනයක්
රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් වැඩි කොටසක් ගෙන්වනු ලබන්නේ පිටරටින්ය. එසේ තිබියදීත් මෙරට ගොවීන්ගේ අස්වැන්නට නියම
ලෝක අවධානය දිනූ බැලාස්ට් ජල තර්ජනය
‘බැලාස්ට්‘ යනු නෞකාවක සහ වෙනත් නාවික යාත්‍රාවල සමතුලිතතාව පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයයි. ඈත අතීතයේ
සෙනෙට් සභාව
රජයේ පරිපාලන සහ නෛතික කටයුතු වෙනුවෙන් සාමාන්‍ය ජනතාව අතරින් මිනිසුන් තෝරා පත්කර ගැනීම මෙහිදී සිදුවිය. එහිදී ව්
බ්ල්ලක් ගැනීමට ප්‍රථම සිංහරාජයේ අලි-මිනිස් ජීවිත සුරක්‍ෂිත කරමු
මීට මාස කිහිපයකට පෙර වඩාත් උත්කර්ෂයට නැංවූ මාතෘකාවක් බවට පත්ව තිබූ සිංහරාජයේ අලි පිළිබඳ කතිකාව නැවතත් ක්‍රමයෙන
ජනාධිපතිතුමනි අගමැතිතුමනි දැන්වත් රටේ ජනතාව ගැන හිතලා වැඩ කරන්න
ජනසෙත පෙරමුණේ දේශපාලන වැඩකටයුතු සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව විමසීමට එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සාර්ථකද?
මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය ඔබ කියවන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ සිවුවැනි සංවත්ස
සේනා දළඹුවාගෙන් වගාවන්ට සිදුවන හානිය වසංගතයක් බවට පත්ව තිබෙනවා
වැඩි කලක් නොගොස් මෙරට දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි තරමට කෘෂි ක්‍ෂේත්‍රයේ වගාවන්ට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය ඉ
ජය ගත හැක්කේ රනිල්ට පමණි
ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක් මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකා මැතිවරණයකට යන්නේ නම්, ඒ ජනාධිපතිවරණයකටය
ශ්‍රී ලාංකික දමිළ සිනමාවක් ගොඩනගලා යුද්ධය අමතක කරපු හොඳ චිත්‍රපට නිර්මාණය වනවා නම් සංහිඳියාව වඩා සාර
තම අසල්වැසියන් ලෙස සිංහල ජනතාව පැමිණෙනවාට තමන් දැඩි කැමැත්තක් දක්වන බව මහාචාර්ය මයුර සමරකෝන් මහතා ප්‍රමුඛ අධ්
ඔබේ හුස්ම පොද අහිමි කරවන නිහඬ මාරයා
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කර ඇති ආකාරය අනුව සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ කායික, මානසික හා සාමාජීය යහපැවැත්මයි. මින
රටටත් ජනතාවටත් හතේ හත වැදුණු මොහොතක හත්වැනි සංවත්සරය සැමරීම
’අද’ පුවත්පත මුද්‍රණය කිරීම අරඹා අද දිනට (ජනවාරි 02දා) වසර 07ක් සම්පූර්ණ වෙයි. දිනපතා පුවත්පත් අතරට වෙනස් යමක් එක් කි
ඉහළ පහළ ගිය තෙල් මිල මේ වසරේදීත් මහජනතාව සූරාකයි?
මේ රටේ භාණ්ඩ හා සේවාවල මිල තීරණය කිරීමේදී ප්‍රධානම සාධකය වී තිබෙන්නේ ඉන්ධනය. මේ නිසා ගෙවී ගිය කාලය පුරාම ඉන්ධන මිල
ආහාර තෝරාගැනීම ගැන ඔබ දැනුවත්ද?
අප ආහාර සඳහා යමක් මිලදී ගන්නා විට එය හොඳම මට්ටමේ ආහාරද යන්න පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත්වෙමු. එය එසේ වනුයේ අප එම
අලුතින් හිතමු
අප ජීවත්වන්නේ ලංකාවේ අරුම පුදුම යුගයකය. නිදහස ලබා හැත්තෑ වසරකට පසු, ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් අප එක්
පොලිස් නිලධාරීන්ගෙන් අතිබහුතරයක් කුමන හෝ කරුණක් නිසා පීඩා විඳිනවා
දින 365 පුරා දවසේ පැය 24 තුළම පොලිස් නිලධාරීන් රටට සේවය කළද, රැකියාවේදී සිදුවන අසාධාරණකම් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම
එළඹෙන අවුරුද්දේ අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් බව අපි විශ්වාස කරනවා
මෙවර මහ කන්නයේ වී වගා කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමෙන් අනතුරුවය. රට සහලින
ඛනිජ තෙල් සහ ගෑස් සම්පතක් වන්නේ මෙහෙමයි
2008 අංක 35 දරන සම්‍රද්‍ර දූෂණ වැළැක්වීමේ පනත ප්‍රකාරව ඛනිජ තෙල් හෝ ආශ්රිත ක්‍රියාකරකම් ඇතුළු ස්වාභාවික සම්පත් ගවේ