රටේ සහල් අවශ්‍යතාවයට වඩා වැඩියෙන් වී නිෂ්පාදනය වුවත් සහල් මිල ඉහළ යාම පාලනය කරගත නොහැකි වී තිබේ. මේ නිසා විවිධ පාර
Opinion
දියත උයනේ නඩත්තු කටයුතු විධිමත් කෙරේ
බත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහ
දක්ෂ පාර්ලිමේන්තුවෙක් අනාගතයට ආයෝජනයක් වන්නේය
අප නව වසරකට පිවිස ඇති අතර, එම නව වසරේත් සතියක කාලයක් මේ වන විට ගෙවී අවසන්ය. පසුගිය නොවැම්බර් මස පැවති ජනපතිවරණයෙන්
උපාධියට සරිලන රැකියාවක් ලබාදෙන වැඩපිළිවෙළක් නෑ
උපාධියට සරිලන රැකියාවක් ඉල්ලා ගෙවී ගිය කාලය පුරාම රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ සටන් ක්‍රියාමාර්ග දියත් කළ
පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද, ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාව, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස
මුල්ම කාලයේ බැලුවෙ මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්ද කියලයි. එය මේ වනවිට මේඩ් ඉන් ජැපෑන් දක්වා වෙනස් වුණා
ටොයොටා ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ඔහු, පෙරේදා (31දා) එම තනතුරට සමුදෙන්නේ වසර 18ක පමණ කාල
ජනතා අපේක්ෂාවන් හමුවේ නව වසරේ ආණ්ඩුවට ඇති අභියෝග
තවත් නව වසරක් උදා විය. ගෙවී ගිය වසරටත් වඩා දල්වාගත් අපේක්ෂාවන්ගෙන් රට දෙස බලා සිටින වසරක් ලෙස ජනතාව තමන්ට දැනෙන ද
සංරක්ෂණය උදෙසා සත්ත්වෝද්‍යානවල භූමිකාව
සත්ත්වෝද්‍යානය යන වචනය ඉක්මවමින් ලාංකික අපට වඩා සමීපව ඇත්තේ සත්තු වත්ත යන්නය. එහිදී සත්තු වත්ත යන්න නිරායාසයෙන්
නව ප්ලේටෝවාදය
නව ප්ලේටෝවාදය යනු ක්‍රි.ව. තුන්වැනි සියවසේදී හෙලෙනිස්ටික් දර්ශනයට හා එවක පැවැති ආගමික දර්ශනයන්ට එරෙහිව මතුවූ දා
නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන් ශක්තිමත් සෞඛ්‍ය සේවයක්
වසරේ අවසන් දිනයේදී කුරහන් සුවඳ තීරු ලිපියෙන් ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම සුපුරුදු පරිදි භාග්‍යයක් කොට සලකමි. ඉත
උත්සව සමයේදී ඔෙබි සෞඛ්‍ය පිළිබඳවද සිතන්න
නත්තලෙහි නිමාවත්, නව වසරේ ආරම්භයත් සිදුවන මේ කාලය තුළ ජනතාව මෙම උත්සවයන් සඳහා ඉතා යුහුසුළුව සූදානම් වනු දක්නට ලැ
අසාර්ථක වූ උෟව වෙල්ලස්ස කැරලිකරැවෝ රැකවරණ පතා ආ අනුරපුර පරවහගම
1818 කැරැල්ල හෙවත් ඌව වෙල්ලස්සේ කැරැල්ලට^ ඉකුත් නොවැම්බර් 26 වැනි දිනට වසර 201ක් පිරිණි. ඒ අනුව එම කැරැල්ලට නායකත්වය දුන
අපි ඒ කාලේ කළ පැමිණිලි කිසිවක් තවමත් අල්ලස් හා දූෂණ එකෙන් විභාග කරලා නැහැ
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවට මේ වනවිට විපක්ෂය මත ඉදිරිපත් කරමින් පවත
ආපදා ජනතාවට උපරිම සහන
දිස්ත්‍රික්ක 13කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ පවුල්වල උදවියට ශෝකය ප්‍රකාශ කි
වනසතුන්ට ආහාර දෙන්න එපා එය ඔවුන්ට කරන හානියකි
මෙම ලිපිය සැකසීමට ආසන්න හේතුව වූයේ යාල ජාතික වනෝද්‍යානයේ වාසය කරන නන්දිමිත්ර යැයි ඊනියා නාමකරුවන් විසින් හඳුන
ගල් පතලේ නිධන් සොයා ගියෙමු
වසර සියයකට එපිටදී ගල් පතල නම් වූ එය අද අත්තනගල්ල, කරස්නාගල මිනිරන් පතලයි. නැතහොත් එය මේ වනවිට ශ්‍රී ලංකාවේ තෙවැනි
නවලිබරල්වාදය සහ කෘෂිකර්මය
නවලිබරල්වාදය යනු 19 වැනි සියවසේ නිදහස් වෙළෙඳ පොළ ධනවාදය මත නිර්මාණය වූ දෘෂ්ටිවාදයකි. 20 වැනි සියවසේ මුල් භාගයේදී නව
සාර්ථක ස්වයංරැකියාවක් වන මී මැසි පාලනය
ඈත අතීතයේ සිටම ගැමියන් %මී වද^ කඩා පැණි පෙරන බව අප අසා සිටිමු. ඇතැම් විට එවැනි අවස්ථා දැකගැනීමටද හැකි වී තිබේ. ගැමිය
ඔබ සුපිළිපන්නද?
අල්ලස, දූෂණය නොමැති රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට දීර්ඝ කාලයක පටන් පැවතෙන කතාබහ තවදුරටත් එලෙසෙම සිදුවෙමි
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර
සාර්ථක දකුණු ආසියානු තරගාවලියක් නිමා කරමින් පදක්කම් 200 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම සුවිශේෂ
රේගුවට ලබාදී තිබෙන ස්කෑන් යන්ත්‍ර පිළිබඳව පරීක්‍ෂණයක් අවශ්‍යයි
රජයේ සමස්ත බදු ආදායමෙන් 50%ත්, 55%ත් අතර ප්‍රමාණයක් ලබාදෙනුයේ ශ්‍රී ලංකා රේගුව විසිනි. 2018 වසර සැලකීමේදී රේගුව උපයා දී
මේක අපේ හතුරන්, අපේ ප්‍රතිවාදීන් කවුද කියලා තෝරා ෙබිරාගෙන කටයුතු කළ යුතු වෙලාවක්
ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ හටගත් නායකත්ව අර්බුදය තවම විසඳී නැත. විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදා
සංවර්ධනය වෙනුවෙන් සැමට අවස්ථාව ලබාදෙමු
මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භයේදීම අපි අතරින් වෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාට නිවන් සුව
යන්ත්‍රානුසාරයෙන් පැළ සිටුවන පොළොන්නරුවේ ගොවීන්
පොළොන්නරුව දිස්ත්‍රික්කය යනු රටේ සෙසු පළාත්වලටත් වඩා වැඩියෙන් වී ගොවිතැනට මූලිකත්වය ලබා දෙන, වී ගොවිතැන ප්‍රධා
ධනවාදය තිබෙන තාක් කල් මැතිවරණවලදී සැබෑ ජනමතය ප්‍රකාශයට පත්වෙන් නෑ
රට දියුණු කිරීමට නම් සමාජවාදය ඇති කළ යුතු බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට තුළ මතවාදයක් ඇතිකරමින් තිබේ. මේ පිළිබඳ
මේ ආණ්ඩුව බොරු නාඩගම් පෙන්නුවා ඉන් එකක් විල්පත්තු නාඩගම
යහපාලන ආණ්ඩුව පරාජය වීමට බලපෑ හේතු සාධක සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය මේ වනවිට සමාලෝචනයක් සිදුකරමින් සිටින අතර, මෙ
සුබවාදීව ඉදිරියට යමු
ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා ලෙස අතිවිශාල බහුතරයකින් තේරීපත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී සති දෙකක්
ඩෙංගු යළි හිස ඔසවයි
ඩෙංගු රෝගය පිළිබඳව පළමුවරට අප රට තුළ විද්‍යාත්මක තහවුරුවක් සිදුව තිබෙන්නේ 1962 වසරේදීය. ඩෙංගු රෝගය මරණය ගෙන දෙන රෝග
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට පූර්ණ සහය ලබාදෙනවා
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ මැතිවරණ ව්‍යාපාරයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ශ්‍රී ලංකා නි
බලාපොරොත්තු වූ වෙනස සිදුවෙමින් පවතී
ශ්‍රී ලංකාවේ තීරණාත්මක ජනපතිවරණක් නිමා වී දින 10ක් ගතවන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලියමි. ජනපතිවරණයේ