මීටර් 1.5ක දිග කියතක් වැනි හොම්බක් ඇති මීටර් 6ක් දිග සත්ත්වයෙකු පිළිබඳව පුවතක් 2017 වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්
Opinion
ඔන්ලයින් වැඩ කරන්න තවමත් සිග්නල් නැත්තේ ඇයි?
පවතින වසංගතය හමුවේ අධ්‍යාපනය, සම්මන්ත්රණ, සමුළු, කාර්යාලයීය වැඩකටයුතු බොහෝමයක් සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමවේදය හ
දිනකට පුද්ගලයන් 30-35ත් අතර බිලිගන්නා අනතුරු
ශ්‍රී ලංකාවේ සෑම වසරකම මිලියන 1.2කට වැඩි පිරිසක් අනතුරුවලට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු ලබන අතර, අනතුරු හේතුවෙන් 12,000
අභියෝගවලට අභියෝගයක් වූ ඔහු බැසිල්
රට තුළ මේ වන විට කතාබහට ගැනෙන මාතෘකාවක් වී ඇත්තේ බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳවයි. විශේෂයෙන් ආණ්ඩ
Friends of the earth
වසර තිස් එකක් මුළුල්ලේ ලංකාවේ පරිසර පද්ධතියේ ආරක්ෂාව සහ පැවැත්ම සම්බන්ධයෙන් පරිසරවේදී හේමන්ත විතානගේ මහතා කළ ස
අලුත් මුහුණුවරකින් බැලිය යුතු මත්ස්‍ය පරිභෝජනය
ගිනි ගැනීමකට ලක්ව, ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්‍රවාහනය කළ බහාලුම්වල අඩංගු වූ විෂ රසායන හා ප්ලාස්ටික් නර්ඩ
රටක මුදල් අච්චු ගැසීම
මුදල් අච්චු ගැසීම, මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාවට රටේත්, දේශපාලන වේදිකාව තුළත් විවිධ කත
පොලිස් වහලය වගා බිමක් කළ නියෝජ්‍ය පොලිස්පති
ශ්‍රී ලංකාව කෘෂි කාර්මාන්තය කේන්ද්‍ර කරගත් රටකි, අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස අප රට හඳුන්වනු ලැබූවේ එබැවිනි. එහ
අච්චු ගැසූ මුදල් ගැන අනුර අධි තක්සේරුවක
’’මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා ’’
පැතිර යන නව කෝවිඩ් ප්‍රභේද
ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු ලංකාවෙන් වාර්තා වීමත් සමගම ඒ පි
පීසීආර් පරීක්ෂණ අඩු කිරීම සැලසුමකට වඩා අත්හැර දැමීමක්
මේ වන විට දිනෙන් දින රෝගීන් අඩු වීම සිදුව ඇත්තේ සිදුකරන පීසීආර් පර්යේෂණ ක්‍රම ක්‍රමයෙන් අඩු කර ඇති නිසා බව වෛද්‍ය
වෙරළ පිරිසුදු කරන රොබෝවරයෙක්
ඉතා ඉක්මනින් සහ කාර්යක්ෂමව වෙරළ පිරිසුදු කළ හැකි රොබෝවරයෙක් නිර්මාණය කිරීමට තරුණ නව නිපැයුම්කරුවෙක් වන කවිඳු ග
දරුවන්ගේ අධ්‍යාපනය මගහැරුණා කියා දුක්විය යුතු නැහැ
පවතින වසංගත තත්ත්වය මත බොහෝ දරුවෝ නිවෙස් තුළ කොටුව සිටිති. ඔවුන්ට පාසල් අධ්‍යාපනය අහිමි වී ඇත. මේ නිසා කණගාටු වන ද
නිසල මහමෙව්නාවට අදත් පායන හුදෙකලා පොසොන් සඳ
මෙරට ජාතික ලිතෙහි පොහොය විස්තරයට අනුව තවත් පොසොන් පොහොයක් අද (24දා) උදාවේ. ඒ මුළුමහත්ම රටම නොතිත් වියවුලක පැටලී ඇති
ගැඹුරු මුහුදු මත්ස්‍ය සිරුරුත් වෙරළට ගොඩගසයි
පසුගිය සති කිහිපයේම මෙරට වෙරළ තීරයන්ට මිය ගිය කැස්බෑවුන්, ඩොල්ෆින් මසුන්, තල්මසුන් ගොඩගසනු දැකගන්නට ලැබිණ. කොළඹ
උදයට ගෙනා විශ්වාසභංගයේ වාසිය කවුරු ගනීද?
උදයලා විමල්ලා ආණ්ඩුවෙන් ගැලවී බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ බලාපොරොත්තුව වන පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් හැදෙන්නටද පුළු
ඔන්ලයින් නැති නිසා දරුවන්ගෙන් 60%කට අධ්‍යාපනය අහිමි වෙලා?
ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් වසංගතය දැඩි ලෙස ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට වසර එකහමාරකට වැඩි කාලයක් අධ්‍යාපන
විවෘත වූ රට ගැන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අදහස් හා යෝජනා
කෝවිඩ් වසංගතයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම, ලොක්ඩවුන් කිරීම, සංචරණ සීමා යෙදවීම ලෝක සෞඛ
ඇත්තම කියමු
මන්ත්‍රීවරුන්ට ප්‍රාඩෝ වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන දෙමු
කියන තරම් යකා කලුද?
(LONG READS) රසායනික පොහොර සහ කාබනික පොහොර ගැන වැරදි මත 5 ක් ගැන විග්‍රහයක්
කාර්මික අපනයන ගැන විමල් වීරවංශගෙන් නිවැරදි ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන
ප්‍රතිපත්ති හරහා සිදුකෙරන පරිසර හානියට එරෙහි වෙමු
අද (05දා) ජාත්‍යන්තර පරිසර දිනයයි. මෙවර ජාත්‍යන්තර පරිසර දිනයේ තේමාව වන්නේ ’පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමය’. පසුගිය
එන්නත දෙන්න ටෝකන් දීම සාර්ථකද
(LONG READS) කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ටෝකන් ක්‍රමවේදය මගින් එන්නත්කරණය සිදුකිරීම සාර්ථකද අසාර්ථකද යන්න පිළිබ
යහපාලනයේ වාහන ගෙන්වීම ගැන ඇමති කබ්රාල් නිවැරදියි
(Fact Check) 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුප
දුප්පත් රටවල හැරෙන්න සෙසු සියලුම රටවල දුම් පානය අඩුවෙලා
ලෝකයේ සියලුම කලාප වල දුම්පානය අඩු වී ඇති බව ලෝක මට්ටමින් සිදුකළ සමීක්ෂණයදී සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇති බව දුම්ක
ඉන්දියාවෙන් කාබනික පොහොර ගෙනාවොත් සදහටම අපේ පොළවේ කෝවිඩ් වගේ තවත් වෛරස තියේවි
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා කෘෂිකර්මාන්ත කටයුතු කරගෙන යෑමට රජය ගත් තීරණය හමුවේ මේ වන විට ගැටලු රැසක්
ඔබ, නිවසේ සිටින කෝවිඩ් ආසාදිතයෙකු නම්
මේ වනවිට කෝවිඩ් රෝගීන් විශාල වශයෙන් රටපුරා හමුවන බැවින්, ඇතැම්විට ඔබද නොදැනුවත්ම ආසාදිතයෙකු වී සිටිය හැක. තවද ඇත
නැව පුපුරන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්
කොළඹ වරායට ආසන්නයේ මේ වන විටත් ගිනි ගනිමින් පවතින එක්පර්ස් පර්ල් නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය මෙත
කෝවිඩ් එන්නත් දරුවන්ට ලබාදිය හැකිද?
(LONG READS) කෝවිඩ් වසංගතය වසර එකහමාරකට වැඩි කාලයක් පුරාවට ලෝකයේ පැතිර යමින් තිබෙන අතර, මේ වනවිට එම වසංගතය හේතුවෙන් සිදු
නුවරඑළිය වසන්ත සැණෙකළියට අවසර දුන්නේ කවුද?
අප්‍රේල් 25 නුවරඑළිය මහ නගර සභාව විසින් පැවැත්වූ අවුරුදු උත්සවයේදී සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය වීම සම්බන්ධ පරීක්ෂණ