විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොදුජන එක්සත් පෙරමුණද වෙනත් දේශපාලන බලවේගවලට මුහුණ දිය හැකි එම කුරිරු
Opinion
ආස්වාදය කියන බ්‍රෑන්ඩ් එක අයින් කරගත්ත දවසට කවුරුත් මොන බ්‍රෑන්ඩ් එක ආවත් ගන්න එකක් නැහැ
මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්ද යැයි කිව හැක්කේ ඔබටම පමණකි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟම මිස වෙන කිසිවෙකු ළ
විල්පත්තුවෙන් කොටසක් රටට අහිමි කරන පහළ මල්වතුඔය ව්‍යාපෘතිය
අක්කර ලක්‍ෂ තුනකට වැඩි පරිසර පද්ධතියකින් සමන්විත විල්පත්තු ජාතික වනෝද්‍යානය ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය ල
පරිසරයට සිදුවී තිබෙන හානිය ටෙලිවිෂන් වැඩසටහන්වලින් විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි
ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කරන ඔහු පරිසරයේ අසිරිය සහ ප
කරදිය තෙත්බ්ම් විනාශ වුණොත් දූපතක් ලෙස අපිත් විනාශයි
පාරිසරික විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි නූතනයේ වඩාත් අවධානයට ලක්ව ඇති පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම්ය. එයිනුදු කරද
කොළ නැති ගහ ගේමුද?
1976 ජූනි 23දා එල්ලා මරණ ලද චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා ලංකාවේ අවසන් වරට එල්ලුම් ගහට නියම වී එල්ලා මරා දමන ලද පුද්ගලයාය
ඒකාබද්ධ විපක්ෂයේ පුළුල් සන්ධානයෙන් තමයි ඊළඟ ජනාධිපති පත් වෙන්නේ
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමග එක් වී සිටියි. එම 16 දෙනාගෙන
අසාර්ථකත්වයට ජනතාව බ්ල්ලට දීම
අසාර්ථක, අදූරදර්ශී වත්මන් ආණ්ඩුවේ පාලනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය කොළඹට දැවන්ත ව
විජයකලා මන්ත්‍රීවරියක් ලෙස රටේ ඒකීයත්වය රකින බවට ප්‍රතිඥා දීමෙන් පසු මෙවැනි ප්‍රකාශයක් කිරීම බරපතල ප
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරියකව සිටි විජයකලා මහේෂ්වරන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය ප
ගෝඨාභය සූදුව
ලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙමින් තිබෙන නව ප්‍රවණතාවල පැහැදිලි චිත්‍රයක් පසුගිය සති කිහිපයේදී නිර්මාණය විය. විශේෂය
ආණ්ඩුවට විකුණන්න හරි ඉතුරුවෙලා තියෙන්නේ මහින්ද මහත්තයා හදපු දේවල් විතරයි
තෙල් මිල වැඩි කළ පසුව අඩුකර නැවත වැඩි කිරීම ගැන රටම කතා කරන්නට විය. රටම උණුසුම් කළ තෙල් මිල කතාව ආරම්භ වූයේ පස්වැනි
මිනිස් ක්‍රියාකාරකම් නිසා රටට අහිමි වන මාදම්පාවිල අභය භූමිය
අපේ රට සත්ත්ව හා ශාක විශේෂවලින් ලොව අෙනකුත් රටවලට වඩා ඉතාමත් පොහොසත් රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ නමක් දිනාගෙන ත
කෘෂිකර්ම ක්ෙෂ්ත්‍රයට අදාළව දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගත හැකි වැඩපිළිවෙළක් හදලා නැහැ
කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ගොවි ජනතාව නිෂ්පාදන අලෙවි කිරීමේදී මුහුණ දී ඇති දුෂ්කරතාව සම්බන්ධව එක්සත් ජනතා න
ඉවතලන කඩදාසි යොදා ලොවටම අත්කම් නිර්මාණ බෙදාහරින්න අපේක්ෂා කරනවා
වසර ගණනාවක් පුරා දෛනික පරිභෝජනයෙන් ඉවතලන බොහෝ දේ කිසිදු පරිසර ආරක්‍ෂණයකින් තොරව බැහැර කිරීම හේතුවෙන් නොයෙකුත්
සාගර දූෂණයේ නවතම අභියෝගය මයික්රොප්ලාස්ටික්
සාගර දූෂණය සම්බන්ධයෙන් මෙරට ඇති නොදැනුවත්භාවය සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට වාර්ෂිකව ප්ලා
අරාජිකවාදය
අරාජිකවාදය යැයි කියූ පමණින් බොහෝ දෙනෙකු තුළ ජනිත වනුයේ %බංකොළොත්භාවය^ පිළිබඳ අදහසකි. එහෙත් එය දාර්ශනික මතවාදයක්
ශ්‍රී ලංකාව නමැති අතිවිශිෂ්ට පාරිසරික විද්‍යාගාරයෙන් ප්‍රයෝජන ගැනීමට නම්
සොබා දහම සුරක්‍ෂිත කිරීම වර්තමානය උදෙසා නොව අනාගතය උදෙසා වන ආයෝජනයක් බව සිහිකැඳවීම උදෙසා %අද^ මාධ්‍ය මෙහෙවරේ %සොබ
ලංකාවේ පළමු වරට වාචිකව පිළිතුරු සපයා උපාධිය ලබාගත් කෑගල්ලේ තිළිණි නිමේෂා
උපතින්ම ආබාධිත තත්ත්වයට පත් කෑගල්ල, වල්දෙණිය ප්‍ර‘දේශයේ තරුණියක මෙරට ප්‍රථම වතාවට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සා
පාතාලයෙන් පාලනය වන රටක්
වර්තමානය වන විට පාතාලය හිස ඔසවා තිබෙන ආකාරය පිළිබඳ ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. නීතිය හා සාමය භාර අමාත්‍යවරය
මහාධිකරණ තුනක් නෙවෙයි සමහර වෙලාවට අපට ඊටත් වඩා පවත්වාගෙන යන්න පුළුවන් වෙයි
බරපතළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා දිනපතා නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණයක් ආරම්භ කිරීමට මේ දිනවල සූදානම් වේ.
රැකියා වෙෙළඳ පොළට සරිලන ආකාරයට පාඨමාලා සැකසීම වි:විද්‍යාලයේ යුතුකමක්
විශ්වවිද්‍යාල සිසුවා උපාධිධාරියෙකු ලෙස සමාජයට ප්‍රවේශ වීමේදී ඔහු හෝ ඇය මුහුණ දෙන ප්‍රබල ගැටලුව වන්නේ තරගකාරී ර
කෝ මේ විජයකලා මේක පොඩ්ඩක් කියවන්න
’’අවුරුදු 06 ළමයෙක්ව දූෂණය කරලා මරලා තියෙනවා. අපි ජනාධිපතිතුමාව පත්කළේ ඇයි කියලා හිතෙනවා. එතුමා පක්ෂය ගැන හිතනවා ම
විද්‍යාව ඇත්තක් වෙන්නේ අදාළ මොහොතට පමණයි
මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්ද යැයි කිව හැක්කේ ඔබටම පමණකි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟම මිස වෙන කිසිවෙකු ළ
ෆූකෝ
මිෂෙල් ෆූකෝ යනු ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතුන් අතරට නිතැතින්ම එක් වන්නෙකි. ප්‍රංශ ජාති
ලංකාවේ කටුපොල් වගාව පරිසරයට හා ජන ජීවිතයට බලපාන ආකාරය පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතුයි
ශ්‍රී ලංකාවේදී ‘කටුපොල්’ ලෙසින් හැඳින්වෙන ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති ‘Palm Oil’ සඳහා දැවැන්ත විරෝධයක් මේ වන විට උද්ගත
අපේ රටේ කොරල්පරවලින් සියයට 80ක් මිය ගිහින්
සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් හා කොරල්පර හානිය පිළිබඳ නිසි අවධානයක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාව මේ වන විට කොරල් සම්ප
වෙරිකෝසිස් ප්රතිකාරගත යුතුම රෝගයක් බව දන්නවාද?
දෙපාවල ඇතිවන නහරගැට ගැසීම ඉතාම සුළභ තත්ත්වයක්. විශේෂයෙන්ම මැදිවිය සමග මේ ගැටලුව බොහෝ දෙනෙක් අත්විඳින නමුත් මෙම ත
ජනතා ප්‍රශ්න අමතක කර නිව්යෝක් ලිපියේ එල්ලීම
නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය පළකළ අසත්‍ය ලිපිය හේතුවෙන් ආණ්ඩුවට දැන් ජනතාවගේ ප්‍රශ්න අමතක වී ඇති බව පෙනේ. ඉන්දිය