ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ. මෙම  මරණ 14 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

මෙම මරණ අතරින් අවුරුදු 30 හා 59 අතර මරණ 05ක් හා අවුරුදු 60ට වැඩි මරණ 09ක් වාර්තා වී තිබේ. එසේම පිරිමින් 09ක් හා කාන්තාවන් 05ක් කොවිඩ හේතුවෙන් සිය ජීවිතයෙන් සමුඟෙන තිබුණි.



Recommended Articles