ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 508ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 508ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව 578947 ක් වෙයි.



Recommended Articles