මෙරටින් තවත් කෝව්ඩ් ආසාදිතයින් 623ක්


මෙරටින් තවත් කෝව්ඩ් ආසාදිතයින් 623ක් හඳුනාගෙන තිබේ. මෙහි විදේශයන් හි සිට පැමිණි 04 ක් ද වෙයි.මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 593,072කි.



Recommended Articles